Ape kathawa
[00:15.94] බෝමයි කියන්න දේවල්..
[00:19.93] ඔබ නොදකින පැතිකඩවල්...
[00:23.38] හිතන්න ඉඩ නෑ හැගුමන්..
[00:27.36] කියන්න දේවල් තියලා...
[00:31.08] මතකය ගෙනෙනා රිදුමන්...
[00:34.54] අමතක වී මට මාවත්...
[00:38.53] වසන්ත කාලය ඔබ නම්...
[00:42.50] තව දුරටත් මගෙ නොවනා...
[00:45.43] ආදරෙ කියා ඈතටම වී ඔබ
[00:49.14] මා හැර දමා වෙනතකට ගිය සැටි
[00:53.13] මා සොයනවා තාම ඒ පැනයෙම
[00:58.18] මා සිරවෙලා විසදුමක් නෑ....
[01:00.03] අපෙ කතාව දුකක්ද කියන්න..
[01:04.02] මගෙ හිත මට ආපහු තියන්න..
[01:07.74] ඔය පහසම තුල මට රැදෙන්න..
[01:11.72] ඒ සිහිනයෙ මා සිර කරන්න...//
[01:46.97] මතකේ සොදුරු නවාතැන් ..
[01:50.95] මකන්න මට හැකි වුනිද?
[01:55.20] හීනෙන්වත් එනවානම් ..
[01:58.66] ඇහැරෙන්නැතුවම ඉන්න..
[02:03.44] ඔබ දුන් ආදරෙ කෝ දැන් ..
[02:06.89] එය දැන් මට අයිතියි ද?
[02:10.35] ඔහුගේ ආදර කවියෙන්..
[02:17.78] මන් ගැන දැනුනෙම නැද්ද?
[02:18.32] ආදරෙ කියා ඈතටම වී ඔබ
[02:20.98] මා හැර දමා වෙනතකට ගිය සැටි
[02:23.89] මා සොයනවා තාම ඒ පැනයෙම
[02:28.67] මා සිරවෙලා විසදුමක් නෑ....
[02:32.13] අපෙ කතාව දුකක්ද කියන්න..
[02:35.85] මගෙ හිත මට ආපහු තියන්න..
[02:39.56] ඔය පහසම තුල මට රැදෙන්න..
[02:43.82] ඒ සිහිනයෙ මා සිරකරන්න...
[02:47.27] අපෙ කතාව දුකක්ද කියන්න..
[02:54.97] මගෙ හිත මට ආපහු තියන්න..
[02:55.77] ඔය පහසම තුල මට රැදෙන්න..
[02:58.69] ඒ සිහිනයෙ මා.....
[03:02.94] අපෙ කතාව දුකක්ද කියන්න..
[03:06.93] මගෙ හිත මට ආපහු තියන්න..
[03:09.85] ඔය පහසම තුල මට රැදෙන්න..
[03:16.75] ඒ සිහිනයෙ මා සිර කරන්න... //
