Lrc Player

Dase durin

Dilu
[02:42.09]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:16.69] ඒ වාගෙ ඈ නේවී හිනැහීලා...

[00:23.60] ඒ තාලෙ නෑසේවී බොඳවීලා...

[00:29.96] කෙලවර නැතී ආදරේ... රූරමී රෑ දිවා...

[00:36.87] අවසර නැතී.... මේ සෙනේ... නිවාරමී මා මෙදා.......

[00:46.17] දෑසේ දුරින් යාවී මෙදා.....

[00:52.28] රහසේ සෙමින් පෑරී මෙමා...

[00:59.45] නෑසේ ලඟින් ගෑවී මෙදා...

[01:06.63] රහසේ සුසුම් ලාවී මෙමා...

[01:28.43] නොදැනීලා.. පැයවේලා.. ගතවීලා රෑ දිවා..

[01:35.08] මග තෝරා.. ගනු බෑ මා හුරු වීලා... වේදනා...

[01:42.51] මේ නොවේ ආදරේ.... බෑ රිදී පෑරිලා..

[01:49.15] අපි දුර වැඩී... මේ භවේ.. පාරමී නෑ පුරා...

[01:56.86] දෑසේ දුරින් යාවී මෙදා..

[02:03.76] රහසේ සෙමින් පෑරී මෙමා...

[02:10.94] නෑසේ ලඟින් ගෑවී මෙදා...

[02:18.11] රහසේ සුසුම් ලාවී මෙමා..

[02:26.09] රහසේ සුසුම් ලාවී මෙමා...