Kailashini | කෛලාශිනී
[00:12.51] චේතනා
[00:14.69] මෝදුවන ලෝචනා
[00:17.88] ස්වප්න මත මා නාරි රූ මෝරනා
[00:25.58] යා වෙනා
[00:27.71] ප්රේමයට කාරනා
[00:30.63] රාග මන රහසේම පාවි ගියා
[00:38.11] සේයා වුණා
[00:41.30] ඈ රූ රටා
[00:44.75] සිත් අහසේ ආශා මවා
[00:51.13] දෙව්ලියේ
[00:52.19] මන බන්දනා
[00:54.32] පෙම් කවයි
[00:55.38] රස කැන්දනා
[00:58.03] ඉසියෝග මන නන්දනා
[01:03.88] සඳ දියේ
[01:04.94] ඉඟි වස්සනා
[01:06.80] දෙව්ලොවින්
[01:08.14] ඇය ඉල්ලලා
[01:10.54] කෛලාශ ගිරි වන්දනා
[01:42.41] නෙත් සලා
[01:44.53] ආදරය වස්සනා
[01:47.72] චන්ද වත සේයාවී මේ රෑ පුරා
[01:54.89] ගිම් නිවා
[01:57.02] මීන නෙතු ගස්සනා
[02:00.22] සේද වත සිහිවීලා ආශා මවා
[02:07.67] සේයා වුණා
[02:11.13] ඈ රූ රටා
[02:14.32] සිත් අහසේ ආශා මවා
[02:20.69] දෙව්ලියේ
[02:21.75] මන බන්දනා
[02:23.88] පෙම් කවයි
[02:24.94] රස කැන්දනා
[02:27.60] ඉසියෝග මන නන්දනා
[02:33.44] සඳ දියේ
[02:34.82] ඉඟි වස්සනා
[02:36.67] දෙව්ලොවින්
[02:37.74] ඇය ඉල්ලලා
[02:40.40] කෛලාශ ගිරි වන්දනා
[02:47.03] රාශි හැඟුම් වෑහෙනා
[02:53.14] නාරි නුවන් නාඬනා
[02:58.74] සරාගී ඈ සිනා
[03:01.92] සඳ යායේ යාවී පේනා
[03:06.17] සිත නිවී සැනසෙනා
[03:12.02] සේයා වුණා
[03:15.21] ඈ රූ රටා
[03:18.40] සිත් අහසේ ආශා මවා
[03:24.77] දෙව්ලියේ
[03:25.83] මන බන්දනා
[03:27.69] පෙම් කවයි
[03:29.02] රස කැන්දනා
[03:31.67] ඉසියෝග මන නන්දනා
[03:37.52] සඳ දියේ
[03:38.58] ඉඟි වස්සනා
[03:40.71] දෙව්ලොවින්
[03:41.77] ඇය ඉල්ලලා
[03:44.42] කෛලාශ ගිරි වන්දනා
