Lrc Player

prathihari-nura-gena-supun-perera

Unknown artist
[04:01.27]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:26.10] ප්‍රාතිහාරී නුරා ගේනා

[00:31.91] මීන දෑසේ මවා ආශා

[00:38.04] රූපසාරි මැවී පේනා

[00:44.42] චන්ද්‍රසෝභා රසේ පානා

[00:50.26] මන ආශා රටා පානා

[00:56.10] හිත පෑහී සොබා ගේනා

[01:23.73] නේත්‍රා මානනා

[01:26.38] සිත පාරා පෑ සිනා

[01:29.57] සීමා නෑ සිතා

[01:32.23] ඉඟි පානා දෑසිනා

[01:34.90] සිහින යායේ සරා මා හා

[01:41.27] එනවාදෝ මවා සේයා

[01:46.85] ප්‍රේම හීනේ සොබා ගේනා

[02:20.62] සේයා රෑගෙනා

[02:23.28] නිම නේනා කාරණා

[02:26.73] ඡායා රූ මවා

[02:29.38] නෙතු පේනා රෑ දිවා

[02:32.04] සිහින යායේ සරා මා හා

[02:38.15] එනවාදෝ මවා සේයා

[02:43.99] ප්‍රේම හීනේ සොබා ගේනා

[02:56.21] ප්‍රාතිහාරී නුරා ගේනා

[03:02.06] මීන දෑසේ මවා ආශා

[03:08.16] රූපසාරි මැවී පේනා

[03:14.28] චන්ද්‍රසෝභා රසේ පානා

[03:20.12] මන ආශා රටා පානා

[03:26.23] හිත පෑහී සොබා ගේනා

[03:31.81] හිත පෑහී සොබා ගේනා

[03:37.66] ප්‍රේම හීනේ සොබා ගේනා