Lrc Player

Athula_Samitha_Sanda_Panak_Se

Unknown artist
[03:57.67]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:23.84] හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට

[00:30.26] ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට

[00:39.01] නෙත් දාහක් පසු කර විත්

[00:41.53] මට හිමි දෙනුවන දුටු විට

[00:44.84] හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...

[00:53.12] හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට

[00:59.45] ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට

[01:07.83] නෙත් දාහක් පසු කර විත්

[01:10.64] මට හිමි දෙනුවන දුටු විට

[01:13.92] හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...

[01:19.41] ♫♫♫♫

[01:42.56] දූවිලි හුළඟින් පිරුණත් ඉපදුණු නගරේ

[01:48.52] මට නුපුරුදු ගමට එන්න බෑ...

[01:54.21] මේ නගරය අත්හරින්න බෑ....

[02:00.18] මගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ..

[02:05.89] මේ නගරයේ කූඩු වෙන්න බෑ...

[02:11.72] ගම්මානය අත්හරින්න බෑ...

[02:17.26] ♫♫♫♫

[02:40.47] අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ

[02:46.37] අතැර නුඹට ගමට යන්න බෑ...

[02:52.26] මේ නගරය අත්හරින්න බෑ...

[02:58.10] මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ

[03:03.94] මේ නගරේ පාළු වෙන්නෙ නෑ

[03:09.84] මං තනියෙන් ගමට යන්නෙ නෑ

[03:15.33] හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට

[03:21.44] ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට

[03:29.80] නෙත් දාහක් පසු කර විත්

[03:32.56] මට හිමි දෙනුවන දුටු විට

[03:35.62] හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...