Eka_Yaye_Kaka_Wetee
[00:23.13] එක යායේ කකා වැටී
[00:25.69] එකා වගේ එකට හිටී
[00:28.10] එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
[00:32.60] නාස් ලණුව දමනවාලු
[00:34.82] කරත්තයක බඳිනවාලු
[00:37.07] අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා
[00:41.75] ♫♫♫♫
[01:04.82] ගෙට ආ කල ටිකිරි ලියා
[01:07.30] නුඹ වේවිලු කබර ගොයා
[01:09.48] ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
[01:13.92] දළ ගලවා අතේ තියා
[01:15.83] නුඹ නටවයි ඒ ළමයා
[01:18.29] පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී
[01:25.31] එක යායේ කකා වැටී
[01:27.56] එකා වගේ එකට හිටී
[01:29.73] එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
[01:34.35] නාස් ලණුව දමනවාලු
[01:36.44] කරත්තයක බඳිනවාලු
[01:38.55] අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා
[01:43.13] ♫♫♫♫
[02:06.05] වළට වැටුණු එකා යකා
[02:08.25] වළටම ඇද ගනු මිසකා
[02:10.58] වළෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
[02:14.87] නෑදෑ හිතවතෙක් නැතී
[02:17.27] ඒ ගැන හිතුවොත් යෙහෙකී
[02:19.42] කසාදෙ නං කසාය හරි තිත්ත බේතකි
[02:25.96] එක යායේ කකා වැටී
[02:28.45] එකා වගේ එකට හිටී
[02:30.55] එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
[02:34.92] නාස් ලණුව දමනවාලු
[02:37.05] කරත්තයක බඳිනවාලු
[02:39.23] අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා
