Lrc Player

adara-mage-jesuni-rookantha-gunathilake

Unknown artist
[03:35.02]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:09.86] ආදර මගෙ ජේසුනී

[00:14.01] කලකින් ඔබ අමතමී

[00:18.40] කොහොමද ඔබගේ තතූ සමිඳේ

[00:26.75] සිතු සිතු දේ මම කළා

[00:30.98] ඔබෙ දහමේ ගුණ නසා

[00:35.25] අද ඔබ ළඟ වැඳ වැටී හඬමී

[00:43.52] මා හසුවී මාරුතේ

[00:47.47] මඟ වැරදී මාවතේ

[00:51.48] මේ ලියමන ලියමි මා සමිඳේ

[00:59.53] මහ කරුණා සාගරේ

[01:03.52] ඔබ පමණයි ආදරේ

[01:07.65] සැනසුම මට දෙන්නකෝ සමිඳේ

[01:15.86] ආදර මගෙ ජේසුනී

[01:20.02] කලකින් ඔබ අමතමී

[01:24.25] කොහොමද ඔබගේ තතූ සමිඳේ

[01:32.46] සිතු සිතු දේ මම කළා

[01:36.57] ඔබෙ දහමේ ගුණ නසා

[01:40.95] අද ඔබ ළඟ වැඳ වැටී හඬමී

[01:47.30] ♫♫♫♫

[02:03.15] ජේසුනි මම ආදරෙයි

[02:07.24] ඔබෙ පෙම ඊටත් වැඩියි

[02:11.17] සැමදා මම ණයගැතියි ඔබට

[02:19.11] ඔබ දුන් හැම දේටමත්

[02:22.94] මට දුන් නැති දේ හටත්

[02:26.82] තුති පුදනෙමි ආදරෙන් සමිඳේ

[02:35.26] ආදර මගෙ ජේසුනී

[02:39.38] හමුවෙමු යළි මතු දිනේ

[02:43.14] දින දින වැජඹේ ලොවේ සමිඳේ

[02:51.59] සිතු සිතු දේ මම කළා

[02:55.76] ඔබ අනුකම්පා කළා

[02:59.88] මම ඔබ ළඟ වැඳ වැටී හඬමී