ramba-kinda-raban-kikinda-ragana-thala-mawa-chandani-hettiarachchi
[00:18.75] රගන තාල මවා, දෙපද ගීත ගයා
[00:22.86] මෙ කියන්නෙ මේ මොනාද, තොරා දෙන්නකො
[00:27.28] දෙපද වදන් යොදා,ගයන ගීත අසා
[00:31.10] මෙ කියන්නෙ මේ මොනාද, තොරා දෙන්නකො
[00:35.57] රබ කිද රබන් කිකිද,
[00:37.78] කියන්නකො මොනාද
[00:39.93] කනපිට ගහලා තියෙන,මෙ පද පේලි
[00:43.96] රබ කිද රබන් කිකිද,
[00:45.97] කියන්නකො මොනාද
[00:47.89] හොද පිට හරවලා දෑන් මෙ රසපේලි
[00:52.06] ♫♫♫♫
[01:08.84] ලිකිරි ලිකිරි ලිකිරි ටියා,ගියට ලිදාලු
[01:12.98] ටිකිරි ටිකිරි ටිකිරි ලියා ලිදට ගියාලු
[01:17.06] වලි කබරට වලි කබරට,ගොබර කයාලු
[01:21.23] ලිද වටකර ලිද වටකර කබරගොයාලු
[01:25.39] ටිකිරි ටිකිරි ටිකිරි ලියා ලිදට ගියාලු
[01:29.57] ලිද වටකර ලිද වටකර කබරගොයාලු
[01:34.06] රබ කිද රබන් කිකිද,
[01:36.04] කියන්නකො මොනාද
[01:37.99] කනපිට ගහලා තියෙන,මෙ පද පේලි
[01:42.26] රබ කිද රබන් කිකිද,
[01:44.54] කියන්නකො මොනාද
[01:46.11] හොද පිට හරවලා දෑන් මෙ රසපේලි
[01:50.05] රගන තාල මවා, දෙපද ගීත ගයා
[01:54.17] මෙ කියන්නෙ මේ මොනාද, තොරා දෙන්නකො
[01:58.55] දෙපද වදන් යොදා,ගයන ගීත අසා
[02:02.07] මෙ කියන්නෙ මේ මොනාද, තොරා දෙන්නකො
[02:06.85] රබ කිද රබන් කිකිද,
[02:09.09] කියන්නකො මොනාද
[02:11.27] කනපිට ගහලා තියෙන,මෙ පද පේලි
[02:15.21] රබ කිද රබන් කිකිද,
[02:17.19] කියන්නකො මොනාද
[02:19.42] හොද පිට හරවලා දෑන් මෙ රසපේලි
[02:23.36] ♫♫♫♫
[02:40.13] පිම්බලමෙ අනා අනා,ලවන් නොගාවේ
[02:44.26] අම්බලමෙ පිනා පිනා වලන් ගෙනාවේ
[02:48.22] බික එදපි නොගා නොගා,හිටත් මනාවේ
[02:52.45] ඒක බිදපි ගොනා ගොනා මටත් හිනාවේ
[02:56.43] අම්බලමෙ පිනා පිනා වලන් ගෙනාවේ
[03:00.44] ඒක බිදපි ගොනා ගොනා මටත් හිනාවේ
[03:04.80] රබ කිද රබන් කිකිද,
[03:07.02] කියන්නකො මොනාද
[03:08.88] කනපිට ගහලා තියෙන,මෙ පද පේලි
[03:12.99] රබ කිද රබන් කිකිද,
[03:15.26] කියන්නකො මොනාද
[03:17.28] හොද පිට හරවලා දෑන් මෙ රසපේලි
[03:21.09] රඟන තාල මවා, ගැයුව ගීත අසා
[03:25.09] මං කියු දේ දැන් ඔයාල තෝර ගත්තා නේ
[03:29.18] කනපිට පද යොදා කිව්වේ ගීත හදා
[03:33.27] වැඩ කනපිට කළොත් එහෙම නෑ හරියන්නේ
[03:37.87] රඹකිඳ රබන් කිකිඳ,
[03:39.80] කනපිට හැරෙව්වාට තෝරන්නට ලේසියි මේ පද පේලි.....
[03:45.87] රඹකිඳ රබන් කිකිඳ,
[03:47.92] හොඳ පිට තමයිනෙ හොඳ අමතක කරන්නෙපා මේ රස පේලි........
[03:54.15] රඹකිඳ රබන් කිකිඳ,
[03:56.41] කනපිට හැරෙව්වාට තෝරන්නට ලේසියි මේ පද පේලි.....
[04:01.94] රඹකිඳ රබන් කිකිඳ,
[04:04.31] හොඳ පිට තමයිනෙ හොඳ අමතක කරන්නෙපා මේ රස පේලි........
