Gawahale-Piduru-Mitiya-Rookantha-Gunathilake-www.song.lk
[00:17.64] ගවහලේ
[00:22.03] පිදුරු මිටිය මට වෙන්නට තිබුණා නම්
[00:29.24] ගවහලේ
[00:33.37] වසු පැටවකු මට වෙන්නට තිබුණා නම්
[00:41.11] මා කෙතරම් වාසනාවන්තද
[00:48.69] මා කෙතරම් සන්තෝසද
[00:55.70] අප රටේ නත්තල් දා සාමය තිබුණා නම්
[01:07.67] ♫♫♫♫
[01:26.40] පට පිළි දවටා විලිවුන් ඇඟලා
[01:30.17] යනවා අපි පල්ලි
[01:34.00] රතිඤ්ඤා පුපුරා රුපියල් වනසා
[01:37.68] මත් වි සතුටු වෙවී
[01:41.94] ගිනිගෙන දැවෙනා වැලි කතරේ
[01:45.68] නත්තල තනිවීලා
[01:49.64] තල් අතු මැදුරේ හෙණ හඬේ
[01:53.27] නත්තල නැවතීලා
[01:56.88] පොඩ්ඩක් හිතන්න සුමිතුර අපේ රටේ උතුර
[02:05.81] ගවහලේ
[02:10.50] තරු කිරණක් මට වෙන්නට තිබුණා නම්
[02:17.61] ගවහලේ
[02:21.70] පිදුරු මිටිය මට වෙන්නට තිබුණා නම්
[02:28.69] ♫♫♫♫
[02:48.56] ආසියාවේ ඉපදුන ජේසු අපේ රටට එන්න
[02:56.15] සැවොම බලාගෙන ඉන්නේ සමිඳුනි ඔබ එනතුරු ලොවට
[03:03.79] කුසගිනි දැවෙනා පැල්පතේ නත්තල තනිවීලා
[03:11.32] යුද ගිනි නැගෙනා නගරයේ නත්තල නවැතීලා
[03:19.11] පොඩ්ඩක් හිතන්න සුමිතුර අපේ රටේ උතුර
[03:28.09] ගවහලේ
[03:32.33] පිදුරු මිටිය මට වෙන්නට තිබුණා නම්
[03:39.46] ගවහලේ
[03:43.63] තරු කිරණක් මට වෙන්නට තිබුණා නම්
[03:51.51] මා කෙතරම් වාසනාවන්තද
[03:59.23] මා කෙතරම් සන්තෝසද
[04:06.79] මා කෙතරම් වාසනාවන්තද
[04:14.34] මා කෙතරම් සන්තෝසද
[04:21.95] අපි කෙතරම් වාසනාවන්තද
[04:29.68] අපි කෙතරම් සන්තෝසද
