Lrc Player

Himi nowumu 🎧🎶❤️

Unknown artist
[04:18.38]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:23.59] හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්.

[00:29.44] සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්.

[00:35.01] කඳුලකට අත වනන හදවත කොනින්.

[00:40.60] මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්.

[00:45.65] බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.

[00:51.23] මට හරිම පාළුයි මගේ රත්තරන්.

[00:57.07] බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.

[01:02.92] මට හරිම පාළුයි මගේ රත්තරන්.

[01:32.40] හුරතල් වෙවී කනට කෙදිරූ වදන්.

[01:37.98] මගෙ හිතම පිරවූ එදා.

[01:43.82] එක වචනයක් වත් කියන්නට තරම්.

[01:49.39] හිත දෙන්නෙ නැතිවද මෙදා.

[01:54.44] ආ.දරෙන් දෑත අල්ලන්.

[02:00.28] අපි එදා උන්නු සෙනෙහේ නමින්.

[02:05.86] සිනහවී ඉන්න දැන්වත්

[02:11.71] ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්.

[02:41.19] සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා.

[02:46.77] අද නම් ඔයා ලස්සනයි.

[02:52.35] ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා.

[02:58.19] මගෙ හිතට දැන් හරි බයයි.

[03:03.24] පාළුවේ මාව තියලා දැන්

[03:09.62] එපායන්න එපායන්න එපා.

[03:14.66] මේ තරම් හීන අතරේ

[03:20.24] වැලපිලා ඉන්න බෑ තනිවෙලා.

[03:27.15] හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්.

[03:32.73] සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්.

[03:38.30] කඳුලකට අත වනන හදවත කොනින්.

[03:44.14] මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්.

[03:49.19] බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.

[03:54.77] මට හරිම පාළුයි මගේ රත්තරන්.

[04:00.35] බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.

[04:06.20] මට හරිම පාළුයි මගේ රත්තරන්