Lrc Player

kawada-ho-sasara-kathara-athara-magakadi-anjaleen-gunathilaka

Unknown artist
[03:03.25]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:14.84] කවදා හෝ සසර කතර අතරමගකදී

[00:20.02] දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී...

[00:25.10] එතැන් පටන් මම එමි සෙවනැල්ල නියවේ

[00:30.13] කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ...

[00:35.10] කවදා හෝ සසර කතර අතරමගකදී

[00:50.27] මිදුලෙ හි ඇති ආලෝකය නිවසට එන්න

[00:55.23] මිදුලෙ හි ඇති ආලෝකය නිවසට එන්න

[01:00.35] සොදුර ඔබේ දෑතට මගෙ දෑතම මෙන්න

[01:05.43] මිදී දුකින් රස බලන්න සිතමි ජීවිතේ//

[01:10.29] මිදී දුකින් රස බලන්න සිතමි ජීවිතේ/

[01:15.39] රිදී ඉරකි ඔබ මාගේ අඳුරු ජීවිතේ

[01:20.51] අඳුරු ජීවිතේ....

[01:22.96] කවදා හෝ සසර කතර අතරමගකදී

[01:28.00] දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී...

[01:33.36] එතැන් පටන් මම එමි සෙවනැල්ල නියවේ

[01:38.13] කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ...

[01:43.15] කවදා හෝ සසර කතර අතරමගකදී

[01:58.18] පවසනු බැරිනම් ඉදිරියෙ කරුණු ඔබෙ හිතේ

[02:03.15] පවසනු බැරිනම් ඉදිරියෙ කරුණු ඔබෙ හිතේ

[02:08.42] මට පණිවිඩ එවනු මැනවි කුරුල්ලෙකු අතේ

[02:13.35] දුකයි සැපයි යයි පරජය හැම මැද්දෙන්

[02:18.37] දුකයි සැපයි යයි පරජය හැම මැද්දෙන්

[02:23.40] ඔබෙයි මගෙයි අඳුරු ලොවට සඳ පායද්දෙන්

[02:28.22] සඳ පායද්දෙන්

[02:31.02] කවදා හෝ සසර කතර අතරමගකදී

[02:35.82] දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී...

[02:40.99] එතැන් පටන් මම එමි සෙවනැල්ල නියවේ

[02:46.01] කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ...

[02:51.20] කවදා හෝ සසර කතර අතරමගකදී