Lrc Player

numba-ha-dilu-beats

Unknown artist
[02:38.88]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:06.48] මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල

[00:10.47] නිතරම හිතවතියේ

[00:13.65] නුඹ මගෙ ලඟ උන් හැටි

[00:15.51] සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ

[00:20.04] නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා

[00:26.42] අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා

[00:34.15] ඔය නෙතු හමුවන තුරු පාර දිහා

[00:37.07] බලමින් තව වෙහෙසයි දෑසට මා

[00:41.59] කිමදෝ පමා වූ ඒ කාරණා

[00:47.43] මගෙ සතුටකදී නුඹ පාන සිනා

[00:50.89] ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා

[00:55.40] සිතුවිලි මැද කිමිද මා භාවනා

[01:15.63] සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ

[01:22.37] සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ

[01:28.55] නුඹ ලඟ මගෙ පාලු මෑකේවී

[01:32.27] මගෙ අඳුරට නුඹ සඳ වේවී

[01:35.46] නුඹ වෙත මගෙ රහස ඇසේවී

[01:38.91] සඳ අද මගෙ අහසෙ දිලේවී

[01:42.63] නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා

[01:49.54] අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා

[01:56.18] ඔය නෙතු හමුවන තුරු පාර දිහා

[01:59.63] බලමින් තව වෙහෙසයි දෑසට මා

[02:03.62] කිමදෝ පමා වූ ඒ කාරණා

[02:09.99] මගෙ සතුටකදී නුඹ පාන සිනා

[02:13.44] ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා

[02:17.43] සිතුවිලි මැද කිමිද මා භාවනා