Madhura Wasanthe
[00:30.12] මධුර වසන්තේ මල් ලියකම් බබලා
[00:38.11] සතර දිගන්තේ ඔබේ පිළිරූ පිපිලා
[00:45.53] කුමරියනේ වසන්ත සමයේ
[00:53.11] මලින් මලේ ලලිත ලතා
[01:00.82] මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
[01:08.25] සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
[01:16.05] කුමරුවනේ මා ඒ වසන්තයයි
[01:23.52] වසත් සමේ ඔබෙ ළඟමයි
[01:31.36] මධුර වසන්තේ මල් ලියකම් බබලා
[01:39.17] ♫♫♫♫
[02:05.61] දේදුණු පාටැති මල් සිඹ සමනළ සේනා
[02:12.24] උයන සරාලා
[02:17.04] මලකින් මලකට හෙමිහිට මුණු මුණු ගානා
[02:23.74] මුව කොඳුරාලා
[02:27.56] මොනවාදෝ...
[02:31.31] උන් මුමුණන්නේ
[02:36.17] මධුර වසන්තේ මල් ලියකම් බබලා
[02:43.74] සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
[02:51.43] කුමරියනේ වසන්ත සමයේ
[02:58.98] මලින් මලේ ලලිත ලතා
[03:06.65] මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
[03:14.27] සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
[03:21.82] කුමරුවනේ මා ඒ වසන්තයයි
[03:29.43] වසත් සමේ ඔබෙ ළඟමයි
[03:37.18] මධුර වසන්තේ මල් ලියකම් බබලා
[03:44.89] ♫♫♫♫
[04:11.35] කියඹු ලතා මැද චන්දන තිලකය ඔබගේ
[04:17.87] දිලි දිලි දිලිහේ
[04:22.80] මා දෙතොලින් බොඳ වේවිද පෙම් කුමරියනේ
[04:29.55] සුන්දර උදයේ
[04:33.41] සැරිසරමු..........
[04:36.82] අපි පෙම් නගරේ
[04:41.80] මධුර වසන්තේ මල් ලියකම් බබලා
[04:49.60] සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
[04:56.81] කුමරියනේ වසන්ත සමයේ
[05:04.69] මලින් මලේ ලලිත ලතා
[05:12.42] මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
[05:20.15] සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
[05:27.50] කුමරුවනේ මා ඒ වසන්තයයි
[05:35.03] වසත් සමේ ඔබෙ ළඟමයි
[05:42.85] මධුර වසන්තේ මල් ලියකම් බබලා
[05:50.48] මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
[05:58.04] සතර දිගන්තේ ඔබේ පිළිරූ පිපිලා
[06:05.44] සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
[06:13.26] මධුර වසන්තේ මල් ලියකම් බබලා
[06:20.81] මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
[06:28.68] සතර දිගන්තේ ඔබේ පිළිරූ පිපිලා
