Lrc Player

loketa-denna-beda-latha-walpola

Unknown artist
[04:17.29]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:29.36] ලෝකෙට දෙන්න මෙදා

[00:34.16] සාමේ දානෙ බෙදා

[00:38.82] ලෝකෙට දෙන්න මෙදා

[00:43.46] සාමේ දානෙ බෙදා

[00:48.17] ♫♫♫♫

[01:17.22] සමිදේ තැන තැන ලෝකෙ පුරා

[01:21.60] සාමදානේ සිත ඔබෙ පතුරා

[01:26.57] යන්නට මා ඔබේ අතේ දරා

[01:31.32] ගනු මැන අවියක් ලෙස තෝරා

[01:36.11] ලෝකෙට දෙන්න මෙදා

[01:40.87] සාමේ දානෙ බෙදා

[01:45.68] ලෝකෙට දෙන්න මෙදා

[01:50.39] සාමේ දානෙ බෙදා

[01:55.42] ♫♫♫♫

[02:23.94] අනුන්ව සනසනු පිණිස මගක්

[02:28.89] සොයනට මා ගැන නොසිත වගක්

[02:33.54] ගුරු දෙවිදේ මට දෙන්න ඇසක්

[02:38.42] දිකිනට අනුනගෙ දුක දහසක්

[02:43.14] ලෝකෙට දෙන්න මෙදා

[02:48.10] සාමේ දානෙ බෙදා

[02:52.76] ලෝකෙට දෙන්න මෙදා

[02:57.40] සාමේ දානෙ බෙදා

[03:02.29] ♫♫♫♫

[03:30.79] හැම අය හටදෙන ලෙසට බෙදා

[03:35.96] අපටද ලැබීය එදින් මෙදා

[03:40.34] එපා ඉන්න මේ ලෝකේ බදා

[03:45.28] ලබනටනම් ජීවිතේ සදා

[03:49.93] ලෝකෙට දෙන්න මෙදා

[03:54.63] සාමේ දානෙ බෙදා

[03:59.34] ලෝකෙට දෙන්න මෙදා

[04:03.92] සාමේ දානෙ බෙදා