නුඹට මතකද
[00:01.23] අද ඔය දෙතොලේ
[00:04.41] රතු මගේ කොපුලේ
[00:07.86] හිත නුඹේ ඇතුලේ
[00:11.58] තරු ගැන්නා
[00:14.77] අද ඔය දෙතොලේ
[00:18.22] රතු මගේ කොපුලේ
[00:21.94] හිත නුඹේ ඇතුලේ
[00:25.39] තරු ගැන්නා
[00:28.58] නා දළු වන් තොල් පෙති දැන් මැල වෙලාද
[00:32.30] සිහින් ඉඟ රෝදය පැන හරි වල් වෙලානේ
[00:36.02] පෙරදින පරඬැල ගත කදිමට පැහිලනේ
[00:39.21] අත තියන්න එපා ද මන්
[00:41.34] නුඹට මතකද එදා මම නා රජු වගෙ නුඹ රැක්ක හැටි
[00:45.32] නුඹේ දැඟලිල්ල නුඹේ මැණික සුරැකි තිබෙන මතු දින
[00:48.25] නුඹට මතකද එදා අපි හිඳ මැව් හැටි
[00:51.17] අපි කිව් කතා ම තමා ගොනෙකි නුඹට
[00:53.30] අත නොතියම මම අත හැරිය
[01:09.00] රණ තිසරෝ
[01:13.52] නුඹ ඔය ගෙනයන හදවත මගේ
[01:19.09] හදවත මගේ
[01:22.55] මුතු බඹරෝ
[01:27.07] නුඹේ ඔය දිලිසෙන දෙනයන මගේ
[01:32.90] දෙනයන මගේ
[01:37.16] අද ඔය දෙතොලෙ
[01:40.88] රතු මගේ කොපුලේ
[01:44.07] හිත නුඹේ ඇතුලේ
[01:47.53] තරු ගැන්නා
[01:50.44] අද ඔය දෙතොලෙ
[01:54.42] රතු මගේ කොපුලේ
[01:57.61] හිත නුඹේ ඇතුලේ
[02:01.59] තරු ගැන්නා
[02:05.05] නා දළු වන් තොල් පෙති දැන් මැල වෙලාද
[02:08.50] සිහින් ඉඟ රෝදය පැන හරි වල් වෙලානේ
[02:11.95] පෙරදින පරඬැල ගත කදිමට පැහිලනේ
[02:15.41] අත තියන්න එපා ද මන්
[02:17.80] නුඹට මතකද
[02:20.99] නුඹට මතකද
[02:24.44] නුඹට මතකද
[02:27.89] නුඹට මතකද(මතකද)
