Lrc Player

Jesu-Jesu88

Unknown artist
[03:22.00]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:10.25] ජේසූ ජේසූ

[00:12.92] ඔබ ඉන්නවා

[00:15.27] මට පේනවා

[00:17.63] ජේසූ

[00:20.21] ආ ආ ආආ ආ ආ....

[00:24.44] ජේසූ

[00:26.82] ජේසූ ජේසූ

[00:29.46] ඔබ ඉන්නවා

[00:32.08] මට පේනවා

[00:34.50] ජේසූ

[00:38.92] අහසේ තරු අතරේ

[00:43.40] පොළවේ වැලි කතරේ

[00:48.15] ගඟුලේ දිය බුබුලේ

[00:52.47] සිටියා හඬා වැටී

[00:57.29] කඳුලින් නුවන් පෙඟී

[01:04.33] මෙලොවේ දිවි ගමනේ

[01:09.01] ඔබ හා බැඳි සෙනෙහේ

[01:13.79] කිසිදා අඩු නොමවේ

[01:18.00] සිහිනෙන් පවා සිතා

[01:22.64] නොහඬන් නුවන් පොඟා

[01:27.24] ජේසූ ජේසූ

[01:29.64] ඔබ ඉන්නවා

[01:31.99] මට පේනවා

[01:33.88] ජේසූ

[01:36.24] ♫♫♫♫

[01:53.24] දුගී පැලට මනු භව ගෙන ආවාදෝ

[02:02.38] දෑත විදා කුරුසේ දිවි පිදුවාදෝ

[02:11.32] මගෙ ආදරේ දෙවිඳුන්ට මදි වීදෝ

[02:20.49] ජේසූ ජේසූ

[02:23.13] ඔබ ඉන්නවා

[02:25.26] මට පේනවා

[02:27.74] ජේසූ

[02:29.97] ආ ආ ආආ ආ ආ....

[02:34.38] ජේසූ

[02:36.70] ජේසූ ජේසූ

[02:39.30] ඔබ ඉන්නවා

[02:41.71] මට පේනවා

[02:43.90] ජේසූ