Jesuni Oba Issarawela
[00:37.41] ජේසුනී ඔබ ඉස්සරවෙලා
[00:41.82] කුරුසියක් ගෙන ගමන් කළා
[00:46.83] පසුපසින් එන මා දෙස බලා
[00:51.43] සිනහසී මා සවිමත් කළා
[00:55.89] ජේසුනී ඔබ ඉස්සරවෙලා
[01:00.53] කුරුසියක් ගෙන ගමන් කළා
[01:05.15] පසුපසින් එන මා දෙස බලා
[01:09.76] සිනහසී මා සවිමත් කළා
[01:14.42] ♫♫♫♫
[01:37.42] වේදනා තුළ සිරවෙන්නෙපා
[01:42.17] කඳුළින් අන්ධව ලතැවෙන්නෙපා
[01:49.21] වේදනා තුළ සිරවෙන්නෙපා
[01:53.48] කඳුළින් අන්ධව ලතැවෙන්නෙපා
[01:58.18] සුසුමන් මැද මඳ සිනහා පපා
[02:02.61] සැනසෙන්න සනසන්න
[02:07.22] සැනසෙන්න සනසන්න
[02:11.90] ජේසුනී ඔබ ඉස්සරවෙලා
[02:16.58] කුරුසියක් ගෙන ගමන් කළා
[02:21.27] පසුපසින් එන මා දෙස බලා
[02:25.95] සිනහසී මා සවිමත් කළා
[02:30.12] ♫♫♫♫
[03:07.39] වේදනා සිත පුරවන්නෙපා
[03:12.10] මැසිවිලි මුව මත තවරන්නෙපා
[03:18.89] වේදනා සිත පුරවන්නෙපා
[03:23.62] මැසිවිලි මුව මත තවරන්නෙපා
[03:28.06] කොඳුරන සිත මැද සිනහා පපා
[03:32.58] සැනසෙන්න සනසන්න
[03:37.28] සැනසෙන්න සනසන්න
[03:41.97] ජේසුනී ඔබ ඉස්සරවෙලා
[03:46.45] කුරුසියක් ගෙන ගමන් කළා
[03:51.14] පසුපසින් එන මා දෙස බලා
[03:55.26] සිනහසී මා සවිමත් කළා
[04:00.21] ජේසුනී ඔබ ඉස්සරවෙලා
[04:05.14] කුරුසියක් ගෙන ගමන් කළා
[04:09.59] පසුපසින් එන මා දෙස බලා
[04:13.99] සිනහසී මා සවිමත් කළා
[04:18.90] සිනහසී මා සවිමත් කළා
[04:23.56] සිනහසී මා සවිමත් කළා
[04:28.08] සිනහසී මා සවිමත් කළා
