Lrc Player

muthu-muthu-pini-kata-naththal-rookantha-gunathilake

Unknown artist
[03:52.89]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:18.25] මුතු මුතු පිණි කැට පොළොවට වැටෙන වෙලේ

[00:25.86] සිතු සිතු විලසට ගහකොළ වැනෙන රඟේ

[00:34.28] තරුමල් අහසේ නිවි නිවි දිලෙන පැයේ

[00:42.34] දෙව් පුතු ඉපදීලා සුබ මංගල්ලේ

[00:50.16] ♫♫♫♫

[01:06.49] නත්තල් කාලේ ලෝකය බබළවමු

[01:14.31] සාමය සමගිය සිත් තුළ පතුරවමු

[01:22.39] සිතෙහි කැත කුණු අද සෝදා ගනිමු

[01:30.47] ජේසු බබා නළවන්නට ගී කියමු

[01:38.58] මුතු මුතු පිණි කැට පොළොවට වැටෙන වෙලේ

[01:46.11] සිතු සිතු විලසට ගහකොළ වැනෙන රඟේ

[01:54.40] තරුමල් අහසේ නිවි නිවි දිලෙන පැයේ

[02:02.47] දෙව් පුතු ඉපදීලා සුබ මංගල්ලේ

[02:09.60] ♫♫♫♫

[02:26.48] බෙත්ලෙහෙමේ ඉපදුණ මගේ සුදු ජේසු

[02:34.52] ඔබව බලන්නට ආවෙමි මම ජේසු

[02:42.41] දවසක මාගේ පව් සෝදනු ජේසු

[02:50.65] සිරි ලකටත් ඔබ එනවද රන් ජේසු

[02:58.47] මුතු මුතු පිණි කැට පොළොවට වැටෙන වෙලේ

[03:06.69] සිතු සිතු විලසට ගහකොළ වැනෙන රඟේ

[03:14.62] තරුමල් අහසේ නිවි නිවි දිලෙන පැයේ

[03:22.46] දෙව් පුතු ඉපදීලා සුබ මංගල්ලේ