Lrc Player

numba-ha-dilu-beats

Unknown artist
[02:38.88]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:06.39] මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල

[00:09.85] නිතරම හිතවතියේ

[00:12.80] නුඹ මගෙ ලඟ උන් හැටි

[00:14.65] සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ

[00:19.70] නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා

[00:26.61] අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා

[00:33.25] ඔය නෙතු හමුවන තුරු පාර දිහා

[00:36.97] බලමින් තව වෙහෙසයි දෑසට මා

[00:41.21] කිමදෝ පමා වූ ඒ කාරණා

[00:47.07] මගෙ සතුටකදී නුඹ පාන සිනා

[00:50.52] ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා

[00:54.78] සිතුවිලි මැද කිමිද මා භාවනා

[01:07.01] සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ

[01:21.90] සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ

[01:28.31] නුඹ ලඟ මගෙ පාලු මෑකේවී

[01:31.78] මගෙ අඳුරට නුඹ සඳ වේවී

[01:34.99] නුඹ වෙත මගෙ රහස ඇසේවී

[01:38.44] සඳ අද මගෙ අහසෙ දිලේවී

[01:42.17] නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා

[01:48.54] අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා

[01:55.74] ඔය නෙතු හමුවන තුරු පාර දිහා

[01:59.47] බලමින් තව වෙහෙසයි දෑසට මා

[02:03.45] කිමදෝ පමා වූ ඒ කාරණා

[02:09.56] මගෙ සතුටකදී නුඹ පාන සිනා

[02:13.01] ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා

[02:17.27] සිතුවිලි මැද කිමිද මා භාවනා