Seenu_Handin_Lowa
[00:16.38] සීනු හඬින් ලොව පිබිදෙනවා
[00:20.62] නත්තල දොර ළඟ හිනැහෙනවා
[00:24.41] ගවහලකට තරුවක් යනවා
[00:28.88] අහසට පොළව ගැටේ...
[00:32.90] අහසට පොළව ගැටේ...
[00:37.36] තරු එළියේ කඳු වැටියේ
[00:41.06] බෙත්ලෙහෙමේ මංගල එළියේ
[00:45.55] මල් වැසි වසිනු පෙනේ
[00:49.85] මල් වැසි වසිනු පෙනේ
[00:54.11] දිය සීරා කඳු පීරා
[00:58.12] වන්නම් ගමනින් බැස එනවා
[01:02.40] දිය බිඳු ඇඟ සොළවා
[01:06.60] දිය බිඳු ඇඟ සොළවා
[01:10.61] ♫♫♫♫
[01:21.38] ලෝකෙට දෙන්න මෙදා
[01:25.46] සාමේ දානෙ බෙදා
[01:29.67] ලෝකෙට දෙන්න මෙදා
[01:33.90] සාමේ දානෙ බෙදා
[01:42.25] සමිදේ තැන තැන ලෝකෙ පුරා
[01:46.55] සමාදානේ සිත ඔබෙ පතුරා
[01:50.61] යන්නට මා ඔබේ අතේ දරා
[01:54.99] ගනු මැන අවියක් ලෙස තෝරා
[01:59.31] ගනු මැන අවියක් ලෙස තෝරා
[02:05.72] හාලේ ලූයා.....හලේ ලූයා........ හලේ ලූයා
[02:09.49] හාලේ ලූයා.....හලේ ලූයා........ හලේ ලූයා
[02:13.78] ජේසු රජාණෙනි ඔබ වටලා
[02:18.03] ගීත ගයා ඔබේ ගුණ වඩලා
[02:22.30] සාදු දිදී සිරි හද පුදලා
[02:26.35] පාද සිපා සැනසීම දෙමූ
[02:30.84] පාද සිපා...
[02:32.93] පාද සිපා...
[02:35.06] පාද සිපා
[02:36.41] සැනසීම දෙමූ
[02:39.09] පාද සිපා...
[02:41.00] පාද සිපා...
[02:43.26] පාද සිපා
[02:45.07] සැනසීම දෙමූ
[02:47.65] දුබල අපෙන් වන පව් නොබලා
[02:51.75] ලෝක රසින් වන පව් නොබලා
[02:55.78] නීච අපෙන් ඔබ වෙන් නොවෙලා
[03:00.10] ජේසු ඔබේ දෙනු මැන සරණේ
[03:04.38] ජේසු ඔබේ....
[03:06.51] ජේසු ඔබේ....
[03:08.37] ජේසු ඔබේ....
[03:10.24] දෙනු මැන සරණේ
[03:12.64] ජේසු ඔබේ....
[03:14.75] ජේසු ඔබේ....
[03:16.91] ජේසු ඔබේ....
[03:18.53] දෙනු මැන සරණේ
[03:29.54] බෙත්ලෙහෙමේ අද රැ උපන්නා
[03:33.76] ලස්සන බිලිදෙකූ මල් වගේ
[03:37.49] මවගේ ලයේ සුරතල් විදින්නා
[03:42.08] මුතු වැනි රූ සපුවයි ඇගේ
[03:46.34] ජය ජය ජය සිරි
[03:48.54] ජය මංගල සිරි
[03:50.42] මංගලආසිරි අත් වේවා
[03:54.68] මෙලොවට මේ නත්තල් දිනේ
[03:58.65] ජය ජය ජය සිරි
[04:01.06] ජය මංගල සිරි
[04:02.97] මංගල ආසිරි අත් වේවා
[04:07.20] මෙලොවට මේ නත්තල් දිනේ
[04:11.38] තරුවක් බබළයි පුන් සදක් සේ
[04:15.67] රන්වන් රැය අරුණක් වැනි
[04:20.00] කෙදිනකවත් නැති සාමයක් දෙයි
[04:23.80] ලොව නව සිරියාවක් ගනී
[04:28.26] ජය ජය ජය සිරි
[04:30.40] ජය මංගල සිරි
[04:32.54] මංගලආසිරි අත් වේවා
[04:36.61] මෙලොවට මේ නත්තල් දිනේ
[04:40.85] ජය ජය ජය සිරි
[04:43.04] ජය මංගල සිරි
[04:45.15] මංගල ආසිරි අත් වේවා
[04:49.33] මෙලොවට මේ නත්තල් දිනේ
[04:53.55] මෙලොවට මේ නත්තල් දිනේ
[04:57.58] මෙලොවට මේ නත්තල් දිනේ
[05:01.81] මෙලොවට මේ නත්තල් දිනේ
[05:06.05] මෙලොවට මේ නත්තල් දිනේ
[05:10.28] මෙලොවට මේ නත්තල් දිනේ
[05:14.53] මෙලොවට මේ නත්තල් දිනේ
