Hangannda Adare
[00:14.37] සන්තානික මාළිගේ ඔබ තාම තනියම ඇයි මෙලෙස තව
[00:21.04] මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා
[00:28.22] ප්රේමාදර මායිමේ හැමදා නිහඬ වනු ඇයි කෙලෙස මම
[00:34.88] හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා
[00:41.26] ඔබ ගාව නවතින චේතනා
[00:43.93] මුදු හීන ලෝකෙක පා කලා
[00:47.40] ඈත යනවද පාවෙලා
[00:51.13] මම නෑ ඔබෙන් මිදිලා
[00:54.57] දුර කාලයක බැඳෙනා රටා
[00:58.83] හිත පාරවන රචනා එපා
[01:01.76] දෑස බොඳ කරනා කතා
[01:04.93] තව නෑ හදින් විමසා
[01:09.20] මා ළඟින් සැනසීලා, හිනැහීලා
[01:13.20] මට හේතු මොකටද යා කරන්නද අශා
[01:18.31] ඔබ හා මා බැඳෙනා
[01:22.33] කාලයෙන් බැඳි සීමා හැරදාලා
[01:27.11] අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
[01:32.24] නොම බාධා අප හා
[01:50.34] සංකා නැති මාවතේ තව නාවෙ මට කිමදැයි කියනවද
[01:56.99] ළං වෙන්නද මා මෙසේ අමනාපකම් තියලා
[02:03.67] රූරා ගිය ආදරේ ඔබ පාමුලේ තැබුවත් හැඟෙනවද
[02:10.31] පාරා ගිය කාරනේ නොකියා හදක් රිදවා
[02:17.22] ඔය හාදු මං ගාවින් තියා
[02:20.44] ළං වී හිඳින්නද රෑ පුරා
[02:23.89] මා සිතින් ඇඳෙනා නුරා
[02:27.34] හද නෑ තවත් සනසා
[02:30.80] දුර කාලයක බැඳෙනා රටා
[02:33.71] හිත පාරවන රචනා එපා
[02:37.72] දෑස බොඳ කරනා කතා
[02:40.65] තව නෑ හදින් විමසා
[02:44.94] මා ළඟින් සැනසීලා, හිනැහීලා
[02:47.59] මට හේතු මොකටද යා කරන්නද අශා
[02:54.23] ඔබ හා මා බැඳෙනා
[02:58.48] කාලයෙන් බැඳි සීමා හැරදාලා
[03:03.54] අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
[03:07.80] නොම බාධා අප හා
