Eranga Abeygunasekara - Kailashini (කෛලාශිනී) - Official Music Video
[00:15.99] චේතනා
[00:18.14] මෝදුවන ලෝචනා
[00:21.07] ස්වප්න මත මා නාරි රූ මෝරනා
[00:28.55] යා වෙනා
[00:30.94] ප්රේමයට කාරනා
[00:33.88] රාග මන රහසේම පාවි ගියා
[00:41.32] සේයා වුණා
[00:43.99] ඈ රූ රටා
[00:47.74] සිත් අහසේ ආශා මවා
[00:54.11] දෙව්ලියේ
[00:55.44] මන බන්දනා
[00:57.29] පෙම් කවයි
[00:58.62] රස කැන්දනා
[01:00.75] ඉසියෝග මන නන්දනා
[01:06.86] සඳ දියේ
[01:08.18] ඉඟි වස්සනා
[01:10.04] දෙව්ලොවින්
[01:11.39] ඇය ඉල්ලලා
[01:13.78] කෛලාශ ගිරි වන්දනා
[01:45.48] නෙත් සලා
[01:47.61] ආදරය වස්සනා
[01:50.80] චන්ද වත සේයාවී මේ රෑ පුරා
[01:58.24] ගිම් නිවා
[02:00.37] මීන නෙතු ගස්සනා
[02:03.84] සේද වත සිහිවීලා ආශා මවා
[02:11.01] සේයා වුණා
[02:13.95] ඈ රූ රටා
[02:17.15] සිත් අහසේ ආශා මවා
[02:23.84] දෙව්ලියේ
[02:24.91] මන බන්දනා
[02:26.77] පෙම් කවයි
[02:28.37] රස කැන්දනා
[02:31.03] ඉසියෝග මන නන්දනා
[02:36.61] සඳ දියේ
[02:37.67] ඉඟි වස්සනා
[02:39.80] දෙව්ලොවින්
[02:41.13] ඇය ඉල්ලලා
[02:43.51] කෛලාශ ගිරි වන්දනා
[02:49.88] රාශි හැඟුම් වෑහෙනා
[02:56.27] නාරි නුවන් නාඬනා
[03:01.61] සරාගී ඈ සිනා
[03:05.34] සඳ යායේ යාවී පේනා
[03:09.09] සිත නිවී සැනසෙනා
[03:14.93] සේයා වුණා
[03:18.14] ඈ රූ රටා
[03:21.32] සිත් අහසේ ආශා මවා
[03:27.72] දෙව්ලියේ
[03:29.04] මන බන්දනා
[03:30.92] පෙම් කවයි
[03:32.25] රස කැන්දනා
[03:34.38] ඉසියෝග මන නන්දනා
[03:40.51] සඳ දියේ
[03:41.56] ඉඟි වස්සනා
[03:43.68] දෙව්ලොවින්
[03:44.76] ඇය ඉල්ලලා
[03:47.44] කෛලාශ ගිරි වන්දනා
