Samawela Hadaganna-Chamara Weerasinghe-www.song.lk
[00:24.81] සමාවෙලා.....
[00:28.70] හදාගන්න මට මගේ හිත
[00:34.32] එකම වරක් ඔබේ දෙපා.......
[00:38.50] වඳින්න දෙන්න...
[00:42.12] වඳින්න දෙන්න...
[00:46.01] කිළුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
[00:53.65] එපා ඉතින් මගේ දෑස මඟහැර යන්න
[01:01.96] සමාවෙලා...
[01:05.64] හදාගන්න මට මගේ හිත
[01:11.37] ♫♫♫♫
[01:34.90] ඔබේ සිතට පිටුපාලා...
[01:38.82] මං ගිය ඈත
[01:42.67] කඳුළු වලින් නෙත තෙමුණා
[01:46.80] මට නොදැනීම
[01:50.69] ආදරයක් නොලැබුණ දා..
[01:54.58] සොයා ඔබේ සිත
[01:58.41] මං ආවත් එරෙහි වුණා..
[02:02.24] කසාවත මට
[02:06.10] සමාවෙලා...
[02:10.21] හදාගන්න. මට මගේ හිත
[02:15.83] එකම වරක් ඔබේ දෙපා
[02:19.77] වඳින්න දෙන්න...
[02:23.45] වඳින්න දෙන්න
[02:27.55] කිළුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
[02:35.47] එපා ඉතින් මගේ දෑස මඟහැර යන්න
[02:43.31] සමාවෙලා....
[02:47.41] හදාගන්න මට මගේ හිත
[02:52.63] ♫♫♫♫
[03:16.50] කසාවතින් ඔබ යන විට..
[03:20.13] මඟ සන්සුන්ව
[03:24.05] ආදරයක හැඟුමන් නෑ..
[03:28.18] හදවත කොණක
[03:31.89] ගෙවාගන්න මා කළ පව්..
[03:35.76] සමාවී මට
[03:39.84] එකම වරක් ඔබේ දෙපා..
[03:43.52] වඳින්න දෙන්න
[03:47.64] සමාවෙලා...
[03:51.50] හදාගන්න. මට මගේ හිත..
[03:57.34] එකම වරක් ඔබේ දෙපා...
[04:01.26] වඳින්න දෙන්න...
[04:04.93] වඳින්න දෙන්න
[04:08.81] කිළුටක් නෑ මගේ හදවත.. සත්තයි ඔන්න
[04:16.78] එපා ඉතින් මගේ දෑස මඟහැර යන්න
[04:24.74] සමාවෙලා...
[04:28.47] හදාගන්න. මට මගේ හිත..
