Lrc Player

Chocolate kalla mage

SJS
[03:47.40]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:19.49] නනනන නාන නනන නාන නනන නාන නා

[00:24.79] නනනන නාන නනන නාන නනන නාන නා

[00:30.37] නනනන නාන නනන නාන නනන නාන නා

[00:35.68] නනනන නාන නනන නාන නනන නාන නා

[00:41.26] නනනන නාන නනන නාන නනන නාන නා

[00:50.34] එක දෙක මොනරු කාසි පර්ස් එකට එන්නෙ

[00:55.12] දැන් ෆුල් ආතල් එකෙ මන් හිදින්නෙ

[01:00.21] වැරදුනා යම් තැනක දැන් මට හැගෙන්නෙ

[01:05.34] කෙල්ලට දන් දීලා රීම් එකෙන් උන්නෙ

[01:10.65] කෙල්ලට දන් දීලා රීම් එකෙන් උන්නෙ

[01:15.98] චොකලට් කෑල්ල මගෙ

[01:18.37] සූකිරි බට්ටියා මගෙ

[01:21.06] ඔයා නොලැබුනොත් අනේ

[01:23.45] පනිනව ලෝකාන්තෙ

[01:26.11] ඉස්සර කිව්වට අනේ ආයෙත් නෑ කියන්නෙ

[01:31.47] ඉස්සර කිව්වට අනේ ආයෙත් නෑ කියන්නෙ

[01:41.55] පන්තිත් කට් කරල ඉන්නෙ ඇය බලන්න

[01:46.64] කරුමෙට සෙට් උනා මගෙ වත හිදින්න

[01:51.68] තිබුනට බූට් සොමිය මෙ හද පිරෙන්න

[01:57.06] දැන් දුක නෑ ඉතුරු වෙනවා හැම සතේම

[02:02.10] දැන් දුක නෑ ඉතුරු වෙනවා හැම සතේම

[02:07.15] චොකලට් කෑල්ල මගෙ

[02:09.84] සූකිරි බට්ටියා මගෙ

[02:12.50] ඔයා නොලැබුනොත් අනේ

[02:14.89] පනිනව ලෝකාන්තෙ

[02:17.58] ඉස්සර කිව්වට අනේ ආයෙත් නෑ කියන්නෙ

[02:22.62] ඉස්සර කිව්වට අනේ ආයෙත් නෑ කියන්නෙ

[02:39.62] වදයක් නෑ රෑට නෑ මල් කඩන්නෙ

[02:44.40] ඉස්සර මෙන් නෑ ඩබල් ටිකට් ගන්නෙ

[02:49.57] වියදම දැන් නෑ මවන් ඩබල් වෙන්නෙ

[02:54.61] බූට් එකත් අමුතු ආතල් එකක් නේ

[02:59.97] බූට් එකත් අමුතු ආතල් එකක් නේ

[03:05.02] චොකලට් කෑල්ල මගෙ

[03:07.68] සූකිරි බට්ටියා මගෙ

[03:10.07] ඔයා නොලැබුනොත් අනේ

[03:12.72] පනිනව ලෝකාන්තෙ

[03:15.38] ඉස්සර කිව්වට අනේ ආයෙත් නෑ කියන්නෙ

[03:20.16] ඉස්සර කිව්වට අනේ ආයෙත් නෑ කියන්නෙ