dolki-para-madee-kollo-karawala-hodda-chanuka-mora
[00:18.03] ඩොල්කි පාර මැද්දේ කොල්ලෝ සින්දු කියන්නේ
[00:21.56] කොනේ එකෙක් ටොනික් බෝතලේට තලන්නේ
[00:25.08] අනෙ නෑ විසිතුරු පලතුරු අපි බයිටට ගන්නේ
[00:28.56] ඒත් ගම්මිරිස් දාපු ඇපල් කෑලි සොමිය ගෙන්නේ
[00:34.18] කරවල හොද්ද ලිපේයා
[00:36.05] ගෑණිගේ ප්‍රශ්න නැතේයා
[00:38.17] උණ හෙම්බ කපේයා
[00:39.76] ගැහුවම.. අමුවෙන් පේයා
[00:41.63] කොල්ලෝ ආසම පේයා...
[00:43.48] ආරියපාලගේ පේයා
[00:45.87] දුකට සැපට ලගම හිටිය. සුමිරි සුපේයා
[00:48.79] ගහන්න .. උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම්
[00:52.54] එතකොට බොම්බිලි කන මස් වැද්ද කිකිළි හොරද
[00:56.88] උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම්
[00:58.74] බෝම්බිම්බ්ලි කන මස් වැද්ද කිකිළි හොරද
[01:00.61] ගෙදර හිටිය කිකිළි නැතුව නෑ බිත්තර දැත්
[01:21.06] රෙද්ද හැට්ට අන්ද කෙල්ලෝ ඩෙනිමට බැස්සේ
[01:24.51] ෆැෂන් එකනේ මචං කියල බිකිනිය දැම්මේ
[01:28.23] කාර්ඩේශියන්ස් වෙන්නනේ මෙහෙ නංගිලා බැලුවේ
[01:31.71] අපේ යොදිට ඕක කියල දතක් ගැලවුනේ
[01:37.02] කරවල හොද්ද ලිපේයා
[01:38.62] ගෑණිගේ ප්‍රශ්න නැතේය
[01:41.02] උණ හෙම්බ කපේයා
[01:42.62] ගැහුවම.. අමුවෙන් පේයා
[01:44.48] කොල්ලෝ ආසම පේයා...
[01:46.34] ආරියපාලගේ පේයා
[01:48.73] දුකට සැපට ලගම හිටිය සුමිරි සුපේයා
[01:51.65] ගහන්න .. උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම්...
[01:55.37] එතකොට බෝම්බිලි කන මස් වැද්ද කිකිළි හොරං
[01:59.62] උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම්
[02:01.49] බොම්බිලි කන මස් වැද්ද කිකිළි හොරං
[02:03.35] ගෙදර හිටිය කිකිළි නැතුව නෑ බිත්තර දැත්
[02:23.84] කොළ නිල් රතු පාටට මුන් ගහ බැනගන්නේ
[02:27.29] ඇතුලේ එවුන් ඒවා බලලා ආතල් ගන්නේ
[02:31.01] කාලට පෙළපාලි ගිහින් මොනවාද ලැබුනේ
[02:34.73] හැමදාමත් රෑට කන්නේ.
[02:36.58] හැමදාමත් රෑට කන්නේ...
[02:38.45] වෙනසක් නෑ රෑට කන්නේ...
[02:40.32] වෙනසක් නෑ රෑට කන්නේ...
[02:42.18] රෑට කන්නේ..
[02:43.24] රෑට කන්නේ..
[02:44.04] රෑට කන්නේ..
[02:44.84] රෑට කන්නේ..
[02:45.91] පොල්සම්බෝලේ
[02:48.84] කරවල හොද්ද ලිපේයා...
[02:50.71] ගෑණිගේ ප්‍රශ්න නැතේය
[02:52.84] උණ හෙම්බ කපේයා
[02:54.44] ගැහුවම.. අමුවෙන් පේයා
[02:56.57] කොල්ලෝ ආසම පේයා...
[02:58.17] ආරියපාලගේ පේයා
[03:00.55] දුකට සැපට ලගම හිටිය සුමිරි සුපේයා
[03:04.27] කරවල හොද්ද ලිපේයා
[03:06.14] ගෑණිගෙ ප්‍රශ්න නැතේය
[03:08.26] උණ හෙම්බ කපේයා
[03:09.86] ගැහුවම.. අමුවෙන් පේයා
[03:11.72] කොල්ලෝ ආසම පේයා...
[03:13.61] ආරියපාලගේ පේයා
[03:16.00] දුකට සැපට ලගම හිටිය සුමිරි සුපේයා
