Mahamayawarune (Amma) - Thushara Joshap [www.sangeethe.com]
[00:15.31] උණුහුම මටම දිදී...
[00:18.34] ඈ හීතලේ නිදී...
[00:21.11] නෑ තව දුක් කන්ද නිම්මා...
[00:26.84] තුන් ලෝකයම රැකී...
[00:29.86] ඈ මහ පිරිත වැනී...
[00:32.94] සසරම අත් නොහරී අම්මා...
[00:39.22] ආදර මව්වරුනේ..මහමායාවරුනේ..
[00:45.10] සුවදයි මව්සෙනෙහේ ජීවිතේ..
[00:52.42] තන්දාරේ නාරේ ටාරල්ලලලරෝ ටරේ රරේ රා..
[00:57.76] හේ රම්නාරේ නාරේ ටාරල්ලලරෝ ටරේ රරේ රා..
[01:04.25] ♫♫♫♫
[01:31.71] අපි හන්දා මැරි මැරි..
[01:34.52] ගිනි හංගා කුසයට..
[01:37.59] නින්දා ඉවසගන්නෙ රන් හිරු සේ..
[01:43.75] නෙත් යුග නොම වැසූ..
[01:46.68] දරු දුක කෑගසා..
[01:49.70] අදුරේ විරිය දෙයි. ඒ ආදරේ..
[01:55.72] ආදර මව්වරුනේ..මහමායාවරුනේ..
[02:01.74] සුවදයි මව් සෙනෙහේ ජීවිතේ..
[02:09.27] උණුහුම මටම දිදී...
[02:12.16] ඈ හීතලේ නිදී...
[02:14.84] නෑ තව දුක් කන්ද නිම්මා...
[02:21.07] තුන් ලෝකයම රැකී...
[02:24.34] ඈ මහ පිරිත වැනී...
[02:27.23] සසරම අත් නොහරී අම්මා..
[02:33.25] ආදර මව්වරුනේ...මහමායාවරුනේ..
[02:39.10] සුවදයි මව් සෙනෙහේ ජීවිතේ..
[02:46.51] තන්දාරේ නාරේ ටාරල්ලලලරෝ ටරේ රරේ රා..
[02:51.80] හේ රම්නාරේ නාරේ ටාරල්ලලරෝ ටරේ රරේ රා.
[02:58.18] හේ..තන්දාරේ නාරේ ටාරල්ලලලරෝ ටරේ රරේ රා..
[03:03.65] හේ..තන්දාරේ නාරේ ටාරල්ලලලරෝ ටරේ රරේ රා..
[03:14.54] අම්මේ.මං මගේ රත්තරං අම්මට ගොඩාක් ආදරෙයි.
