Lrc Player

Danena Thuru Maa

Unknown artist
[03:55.34]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:22.50] දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්

[00:28.01] මියෙනා දිනයේ කඳුලක රස විදිමින්

[00:33.64] නුඹගේ පහසේ රහසක් වුනු මාගේ

[00:39.22] නොලිවු කවියේ පද ඵකිනෙක බිඳුනේ

[00:45.61] දැනෙනා සෙනෙහෙ අයිතිය නැති මා

[00:51.11] කවුරුන්දෝ කියලා ඇසුවා

[00:56.76] අපගේ වරදේ ගැඹුරක් දැනෙනා

[01:02.35] දවසේ මොහොතක් මන් සිතුවා

[01:07.96] ♫♫♫♫

[01:24.82] නිල් පාටින් හැඩ මේ අහස

[01:30.38] ආදරේ දුක වින්දාද

[01:36.07] මා ගාවින් උන් ඒ හීන

[01:41.69] පාවෙලා යනවා දුර ඈත

[01:47.26] නැවත හමුනොවෙන සංසාර ගීයේ

[01:52.61] හිතක තනි මකනවා

[01:58.32] අපගේ ප්‍රේමයට පසු වදන ලිව්වේ

[02:04.08] කවුදෝ අපි සොයනවා

[02:09.26] දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්...

[02:15.14] ♫♫♫♫

[02:43.71] වෙන් වී යන බව දැන දැනම

[02:48.96] තාම හිත ඉල්ලන ඔය දෑත

[02:54.69] අහස ගුගුරා කිවු ඒ පුවත

[03:00.32] තේරුණා මට නම් කල් ඇතිව

[03:05.82] නැවත හමු නොවන සංසාර ගීයේ

[03:11.44] හිතක තනි මකනවා

[03:16.82] අපගේ ප්‍රේමයට පසු වදන ලිව්වේ

[03:23.34] කවුදෝ අපි සොයනවා

[03:28.15] දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්....❤