Lrc Player

eka-deka-monara-kasi-chocolate-kaalla-sanjeew-lonliyes-sjs

SJS
[03:13.60]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:01.05] නනනන නාන නනන නාන නනන නාන න

[00:06.11] නනනන නාන නනන නාන නනන නාන නා

[00:11.69] නනනන නාන නනන නාන නනන නාන නා

[00:16.99] නනනන නාන නනන නාන නනන නාන නා

[00:22.60] නනනන නාන නනන නාන නනන නාන නා

[00:31.63] එක දෙක මොනරු කාසි පර්ස් එකට එන්නෙ

[00:36.68] දෑන් ෆුල් ආතල් එකෙ මන් හිදින්නෙ

[00:41.73] වෑරදුනා යම් තැනක දෑන් මට හැගෙන්නෙ

[00:46.77] කෙල්ලට දන් දීලා රීම් එකෙන් උන්නෙ

[00:51.85] කෙල්ලට දන් දීලා රීම් එකෙන් උන්නෙ

[00:57.16] චොකොලට් කෑල්ල මගෙ

[00:59.82] සූකිරි බට්ටියා මගෙ

[01:02.22] ඔයා නොලැබුනොත් අනේ

[01:04.60] පනිනව ලෝකාන්තෙ

[01:07.29] ඉස්සර කිව්වට අනේ ආයෙත් නෑ කියන්නෙ

[01:12.63] ඉස්සර කිව්වට අනේ ආයෙත් නෑ කියන්නෙ

[01:22.73] පන්තිත් කට් කරල ඉන්නෙ ඈය බලන්න

[01:28.06] කරුමෙට සෙට් උනා මගෙ වත හිදින්න

[01:33.10] තිබුනට බූට් සොමිය මෙ හද පිරෙන්න

[01:38.44] දෑන් දුක නෑ ඉතුරු වෙනවා හෑම සතේම

[01:43.49] දෑන් දුක නෑ ඉතුරු වෙනවා නෑම සතේම

[01:48.54] චොකොලට් කෑල්ල මගෙ

[01:51.20] සූකිරි බට්ටියා මගෙ

[01:53.85] ඔයා නොලැබුනොත් අනේ

[01:56.24] පනිනව ලෝකාන්තෙ

[01:58.91] ඉස්සර කිව්වට අනේ ආයෙත් නෑ කියන්නෙ

[02:03.95] ඉස්සර කිව්වට අනේ ආයෙත් නෑ කියන්නෙ

[02:20.68] වදයක් නෑ රෑට නෑ මල් කඩන්නෙ

[02:25.72] ඉස්සර මෙන් නෑ ඩබල් ටිකට් ගන්නෙ

[02:31.05] වියදම දෑන් නෑ මවන් ඩබල් වෙන්නෙ

[02:36.10] බූට් එකත් අමුතු ආතල් එකක් නේ

[02:41.19] බූට් එකත් අමුතු ආතල් එකක් නේ

[02:46.24] චොකොලට් කෑල්ල මගෙ

[02:48.90] සූකිරි බට්ටියා මගෙ

[02:51.32] ඔයා නොලැබුනොත් අනේ

[02:53.99] පනිනව ලෝකාන්තෙ

[02:56.64] ඉස්සර කිව්වට අනේ ආයෙත් නෑ කියන්නෙ

[03:01.68] ඉස්සර කිව්වට අනේ ආයෙත් නෑ කියන්නෙ