Lrc Player
Dam_Patin_La_Sanda_Gunadasa_Kapuge_Sarigama_lk
Unknown artist
[00:00.00]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:10.63] දම්පාටින් ලා සඳ බැස යනවා
[00:24.94] ආකාසේ රන් වන් පාටයි
[00:29.73] සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
[00:36.47] නොදොඩා ඉන්නේ ඇයී...
[00:39.23] නොදොඩා ඉන්නේ ඇයි
[00:43.99] දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
[00:46.48] වෙන්වී යන මොහොතක් නෑඟෙයි
[00:49.23] දෑසට ළංව තවත් මේ මොහොතේ
[00:57.46] ගොළුවී ඉන්නෙමි මම්...
[01:03.48] ගොළුවී ඉන්නෙමි මම්
[01:05.72] සෙවනැලි නොමැකේ නම්...
[01:06.48] එලිය කළු නොවේ නම්
[01:06.73] සෙවනැලි නොමැකේ නම්...
[01:07.00] එළිය කළු නොවේ නම්.....
