Hangannada adare
[00:14.33] සන්තානික මාළිගේ ඔබ තාම තනියම ඇයි මෙලෙස තව
[00:20.72] මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා
[00:27.36] ප්රේමාදර මායිමේ හැමදා නිහඬ වනු ඇයි කෙලෙස මම
[00:34.61] හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා
[00:40.46] ඔබ ගාව නවතින චේතනා
[00:44.21] මුදු හීන ලෝකෙක පා කලා
[00:47.93] ඈත යනවද පාවෙලා
[00:50.85] මම නෑ ඔබෙන් මිදිලා
[00:54.57] දුර කාලයක බැඳෙනා රටා
[00:57.76] හිත පාරවන රචනා එපා
[01:01.76] දෑස බොඳ කරනා කතා
[01:04.95] තව නෑ හදින් විමසා
[01:08.40] මා ළඟින් සැනසීලා, හිනැහීලා
[01:13.20] මට හේතු මොකටද යා කරන්නද අශා
[01:18.50] ඔබ හා මා බැඳෙනා
[01:22.22] කාලයෙන් බැඳි සීමා හැරදාලා
[01:26.74] අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
[01:32.07] නොම බාධා අප හා
[01:52.82] සංකා නැති මාවතේ තව නාවෙ මට කිමදැයි කියනවද
[01:56.82] ළං වෙන්නද මා මෙසේ අමනාපකම් තියලා
[02:03.81] රූරා ගිය ආදරේ ඔබ පාමුලේ තැබුවත් හැඟෙනවද
[02:10.71] පාරා ගිය කාරනේ නොකියා හදක් රිදවා
[02:17.09] ඔය හාදු මං ගාවින් තියා
[02:20.27] ළං වී හිඳින්නද රෑ පුරා
[02:24.02] මා සිතින් ඇඳෙනා නුරා
[02:27.21] හද නෑ තවත් සනසා
[02:30.66] දුර කාලයක බැඳෙනා රටා
[02:37.57] හිත පාරවන රචනා එපා
[02:38.36] දෑස බොඳ කරනා කතා
[02:41.03] තව නෑ හදින් විමසා
[02:44.47] මා ළඟින් සැනසීලා, හිනැහීලා
[02:49.30] මට හේතු මොකටද යා කරන්නද අශා
[02:54.61] ඔබ හා මා බැඳෙනා
[02:58.07] කාලයෙන් බැඳි සීමා හැරදාලා
[03:03.13] අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
[03:08.18] නොම බාධා අප හා
