Lrc Player
Aahaa
Unknown artist
[03:10.01]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:10.22] ඈ හා – තනිකම හුරුකම අතරේ මා හා
[00:20.05] ඈ හා – නැතිකම ඇතිබව අතරේ මා හා
[00:29.34] පුරා කල්ප අතරේ ආ දුර ගමනේ
[00:39.18] සිනා මුව තරමේ කඳුලක් ඉනුවේ
[00:48.73] ඈ ගාව නැති වුව මතකේ
[00:51.39] මා ගාව ඇති වුව අඳුරේ
[00:54.32] වින්දා.. ජීවිතේ
[00:58.83] හා කිව්ව බෑ කිව්ව දවසේ
[01:01.22] නෑ දෙන්න ඒ හුස්ම ආයේ
[01:03.87] වින්දා.. ජීවිතේ
[01:48.23] මනසින්ම අතහරින ආදරයෙ ගීතේ
[01:53.02] ඔබ ගාව පුද දෙන්න බෑ යලි ආයේ
[01:57.53] විසිරෙන්න එක්වෙන්න ඇයි ආයේ හැදුවේ
[02:02.58] මේ ගමන නවතින්නේ දැන්
[02:07.62] පුරා කල්ප අතරේ ආ දුර ගමනේ
[02:17.71] සිනා මුව තරමේ කඳුලක් ඉනුවේ
