Aahaa
[00:10.02] ඈ හා - තනිකම හුරුකම අතරේ මා හා
[00:19.58] ඈ හා - නැතිකම ඇතිබව අතරේ මා හා
[00:29.41] පුරා කල්ප අතරේ ආ දුර ගමනේ
[00:39.24] සිනා මුව තරමේ කඳුලක් ඉනුවේ
[00:48.80] ඈ ගාව නැති වුව මතකේ
[00:51.45] මා ගාව ඇති වුව අඳුරේ
[00:53.84] වින්දා. ජීවිතේ
[00:58.63] හා කිව්ව බෑ කිව්ව දවසේ
[01:01.28] නෑ දෙන්න ඒ හුස්ම ආයේ
[01:03.67] වින්දා. ජීවිතේ
[01:48.04] මනසින්ම අතහරින ආදරයෙ ගීතේ
[01:52.82] ඔබ ගාව පුද දෙන්න බෑ යලි ආයේ
[01:57.60] විසිරෙන්න එක්වෙන්න ඇයි ආයේ හැදුවේ
[02:02.64] මේ ගමන නවතින්නේ දැන්
[02:07.43] පුරා කල්ප අතරේ ආ දුර ගමනේ
[02:17.26] සිනා මුව තරමේ කඳුලක් ඉනුවේ
[02:27.08] ඈ ගාව නැති වුව මතකේ
[02:29.73] මා ගාව ඇති වුව අඳුරේ
[02:32.12] වින්දා. ජීවිතේ
[02:36.91] හා කිව්ව බෑ කිව්ව දවසේ
[02:39.30] නෑ දෙන්න ඒ හුස්ම ආයේ
[02:41.96] වින්දා. ජීවිතේ
