Riduman
[00:15.79] මං ගාව ආයේ ආල කම් නෑ ආල කන්‍යාවේ
[00:21.67] හංගාන රිදුමන් මැවු හිනාවෙන් නුඹව සැනසූවේ
[00:28.31] දෑස පාරන වේදනා කිම ඔය ළමැද පැතුවේ
[00:35.01] ආයෙ දවසක අපිම අප හැර යනෙන පෙම් පාරේ
[00:41.72] ඉඳුරාවී දෑස ඉඟි දේවි
[00:45.47] ලංවේවී ආල හිත පේවී
[00:48.92] මතු ආයේ හීන ගිනියම් වී ඇවිලේවී
[00:55.82] හැම වාරේ කඳුළු බර වේවී
[00:59.55] රිදුමන් දී ආල කන්‍යාවී
[01:02.73] කවදා හෝ නුඹට මා මේ දිවියේ සමු දේවී
[01:38.89] වෙන්ව යන ඉම මා දෑස මානෙම වේ
[01:45.80] තෙමෙන උරහිස මේ නුඹට වාරුව වේ
[01:52.99] රිදෙන රිදවන වේදනාවන් හමුවේ
[02:07.09] කෙලෙසකද බැඳුනේ ආල කන්‍යාවේ
[02:14.03] අපිට අපි හිමි නැති මඟේ කෙළවරද හැඳිනූයේ
[02:21.29] නුඹව අත හැර යනෙන බැව් දැන කිමද තව ළං වූයේ
[02:27.75] ඉඳුරාවී දෑස ඉඟි දේවි
[02:31.77] ලංවේවී ආල හිත පේවී
[02:34.95] මතු ආයේ හීන ගිනියම් වී ඇවිලේවී
[02:42.12] හැම වාරේ කඳුළු බර වේවී
[02:45.57] රිදුමන් දී ආල කන්‍යාවී
[02:49.29] කවදා හෝ නුඹට මා මේ දිවියේ සමු දේවී
[02:56.20] ඉඳුරාවී දෑස ඉඟි දේවි
[02:59.92] ලංවේවී ආල හිත පේවී
[03:03.37] මතු ආයේ හීන ගිනියම් වී ඇවිලේවී
