Dathin allan
[00:28.06] ආදරේ දැනෙනා මානෙක
[00:32.08] ලං වෙන්න හේතූ හොයන්නද
[00:35.79] ඔබ එක්ක ගෙවනා මොහතක
[00:39.25] ආදරේ තනුව ලියන්නට
[00:42.44] දගකාරි පේනා ඉවසන්න බෑනේ ආදරේ
[00:49.37] ඔය ස්වරය ඕනා
[00:55.76] දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා
[01:02.70] ලං වී ඉන්නම් හැමදාමත්
[01:09.61] ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා
[01:20.00] තනුවක් වීලා පියඹන්නම්
[01:24.78] හවසක හමූවී අපගෙ මතකය මුමුනන්න
[01:31.69] පවනට ලං වී ඔබගේ උණුසුම විද ගන්න
[01:37.55] හදේ පතුලට දැනෙන දේවල් සාගරේටම කියන්නම්
[01:44.72] නෑසුනා සේ ඉන්න හැදුවොත් මග බලන් මන් හිදින්නම්
[01:52.47] මේ ලෝකේ ලස්සන මල් පිපෙනකොට
[01:55.39] ඒ මල්වල ලස්සන බලන මන් දන්නවා
[01:58.61] ඒ මල් කවදා හරි පරවෙන බව
[02:00.73] ඉතින් මන් ආසම මල
[02:02.59] මන් අහන්නෙ ඔයාටත් පර වෙන්නම ඕනිද
[02:07.90] දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා
[02:12.15] ලං වී ඉන්නම් හැමදාමත්
[02:19.39] ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා
[02:27.62] තනුවක් වීලා පියඹන්නම්
[02:47.81] ආදරේ දැනෙනා මානෙක
[02:51.26] ලං වෙන්න හේතූ හොයන්නද
[02:54.72] ඔබ එක්ක ගෙවනා මොහතක
[02:58.17] ආදරේ තනුව ලියන්නට
[03:22.63] දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා
[03:23.42] ලං වී ඉන්නම් හැමදාමත්
[03:28.73] ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා
[03:35.64] තනුවක් වීලා පියඹන්නම්
