Lrc Player

kusumsara

Damith Asanka
[03:41.15]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:25.55] කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට

[00:28.47] යෞවනයෝ මාන බලයි

[00:29.00] මල් හී සරයට

[00:38.30] කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට

[00:40.69] යෞවනයෝ මාන බලයි

[00:42.28] මල් හී සරයට

[00:46.00] ගැටිස්සියෝ ඇස ගැටෙනා

[00:46.80] හැමවිට රූබර

[00:50.79] මටත් වැදිල වගේ දැනෙයි

[00:52.91] මලවිගෙ හී සර

[00:55.83] මටත් වැදිල වගේ දැනෙයි

[00:57.69] මලවිගෙ හී සර

[01:21.06] හංස විලාසෙට ඇවිදින

[01:22.93] ගමනෙ අපූරුව

[01:25.84] බැලුව නොවෙයි මට හොරැහින්

[01:27.97] බැලුන ඉබේටම

[01:30.90] වසන්තයේ මල බදු මේ

[01:32.75] මානවිකා දැක

[01:35.94] සුරංගනා ලොව හැබැහින්

[01:37.80] පෙනුනාමෙනි මට

[01:40.99] සුරංගනා ලොව හැබැහින්

[01:42.85] පෙනුනාමෙනි මට

[01:50.81] කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට

[01:53.74] යෞවනයෝ මාන බලයි

[01:55.60] මල් හී සරයට

[01:58.78] ගැටිස්සියෝ ඇස ගැටෙනා

[02:00.38] හැමවිට රූබර

[02:03.56] මටත් වැදිල වගේ දැනෙයි

[02:04.89] මලවිගෙ හී සර

[02:08.34] මටත් වැදිල වගේ දැනෙයි

[02:11.27] මලවිගෙ හී සර

[02:33.58] නිලංකාර කර ඇස් දෙක

[02:35.70] ඉගි බිගි පෑවට

[02:38.36] අහංකාරකම අවියක්

[02:40.48] යුවතියො සංතක

[02:43.67] එහෙම කියන හිත විටකදි

[02:45.27] කැපවනුරාවට

[02:47.92] හද ගැඹුරේ කලතයි

[02:50.84] යෞවනයෙ හැගුම් විල

[02:52.70] හද ගැඹුරේ කලතයි

[02:55.62] යෞවනයෙ හැගුම් විල

[03:03.33] කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට

[03:06.25] යෞවනයෝ මාන බලයි

[03:08.64] මල් හී සරයට

[03:16.08] කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට

[03:18.73] යෞවනයෝ මාන බලයි

[03:20.86] මල් හී සරයට

[03:23.79] ගැටිස්සියෝ ඇස ගැටෙනා

[03:25.11] හැමවිට රූබර

[03:28.83] මටත් වැදිල වගේ දැනෙයි

[03:30.95] මලවිගෙ හී සර

[03:33.87] මටත් වැදිල වගේ දැනෙයි

[03:36.00] මලවිගෙ හී සර