Lrc Player

Sundara Rathriyak Methram

Chamara Weerasinghe
[03:55.03]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:25.15] සුන්දර රාත්‍රියක් මෙතරම්

[00:31.52] කවදා උදාවේද නොදනිම්

[00:37.37] ඔබගේ සුසුම් වලින් උණුසුම්

[00:42.67] මහදේ කුසුම් පිපේ මනරම්

[00:49.31] සුන්දර රාත්‍රියක් මෙතරම්

[00:56.75] කවදා උදාවේද නොදනිම්

[01:01.80] ඔබගේ සුසුම් වලින් උණුසුම්

[01:19.33] මහදේ කුසුම් පිපේ මනරම්

[01:32.09] රහසේ තුඩ තුඩ ගාවා

[01:38.46] තනියට වන බඹරුන් ආවා

[01:43.77] අප සඳවතුරෙන් නහවා

[01:49.61] රාත්‍රිය මෙලෙසම පවතීවා

[01:55.45] සුන්දර රාත්‍රියක් මෙතරම්

[02:02.36] කවදා උදාවේද නොදනිම්

[02:07.67] ඔබගේ සුසුම් වලින් උණුසුම්

[02:12.72] මහදේ කුසුම් පිපේ මනරම්

[02:37.43] අහසේ හිරු නොනැගේවා

[02:43.80] අපගේ සිහිනය නොබිදේවා

[02:49.64] පුර සඳ අහසින් එලවා

[02:55.49] රාත්‍රිය දුක් ගිනි නොගෙනේවා

[03:01.60] සුන්දර රාත්‍රියක් මෙතරම්

[03:07.71] කවදා උදාවේද නොදනිම්

[03:13.82] ඔබගේ සුසුම් වලින් උණුසුම්

[03:19.13] මහදේ කුසුම් පිපේ මනරම්

[03:25.50] සුන්දර රාත්‍රියක් මෙතරම්

[03:32.14] කවදා උදාවේද නොදනිම්

[03:38.26] ඔබගේ සුසුම් වලින් උණුසුම්

[03:43.56] මහදේ කුසුම් පිපේ මනරම්