sapaththu-mala-la-rathu-patai-subani-harshani
[00:19.81] සපත්තු මල ලා රතු පාටයි
[00:24.31] තුවක්කුවට ඔබ හැඩ පාටයි
[00:29.34] පුවත් පතක ලියවුණු බහටයි
[00:34.08] මම ලීවේ ඔබට නිකමටයි
[00:38.86] සපත්තු මල ලා රතු පාටයි
[00:43.66] තුවක්කුවට ඔබ හැඩ පාටයි
[00:48.57] පුවත් පතක ලියවුණු බහටයි
[00:53.30] මම ලීවේ ඔබට නිකමටයි
[00:58.49] ♫♫♫♫
[01:17.63] මුර කුටියේ කවුළුව ළගට
[01:22.33] පායන සඳ ඇවිත් යනවද
[01:27.16] බිය මුසු වුණු සිතුවිලි ලඟට
[01:31.86] ආදර ඟඟ ගලන් එනවද
[01:36.79] සපත්තු මල ලා රතු පාටයි
[01:41.44] තුවක්කුවට ඔබ හැඩ පාටයි
[01:46.51] පුවත් පතක ලියවුණු බහටයි
[01:51.08] මම ලීවේ ඔබට නිකමටයි
[01:56.18] ♫♫♫♫
[02:15.10] වරින් වර ඔබෙන් ලිපි ලැබුණා
[02:20.07] රත්තරන් වදන් එහි තිබුණා
[02:24.80] සැඟවෙන්නට සිතට බැරි වුණා
[02:29.76] ඔබේම වෙන්නට මට සිතුණා
[02:34.90] සපත්තු මල ලා රතු පාටයි
[02:39.64] තුවක්කුවට ඔබ හැඩ පාටයි
[02:44.25] පුවත් පතක ලියවුණු බහටයි
[02:49.00] මම ලීවේ ඔබට නිකමටයි
[02:53.96] සපත්තු මල ලා රතු පාටයි
[02:58.56] තුවක්කුවට ඔබ හැඩ පාටයි
[03:03.53] පුවත් පතක ලියවුණු බහටයි
[03:08.15] මම ලීවේ ඔබට නිකමටයි
