Lrc Player

Arabi Kumari

Sadun perera
[03:31.12]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:29.19] දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසී

[00:33.34] මුවඟේ සිනා වගෙයි දේවතා එළි

[00:37.07] කවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගී

[00:41.05] ඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරි

[00:44.23] හබීබි හබීබි සලාම් අලෙයිකුම්

[00:47.96] ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්

[00:51.93] හබීබි හබීබි සලාම් අලෙයිකුම්

[00:55.66] ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්

[00:59.64] හබීබි

[01:17.44] බඹර විලාසේ රගන මලක ස්වරූපේ

[01:21.15] දුඹුරු ලා පෑහේ රසම තැන් මට පෑහේ

[01:25.14] ඔබට මනාපේ අවනතයි මගෙ ආලේ

[01:28.85] ලග පාතින් ඔබ ගාවින් ඉන්නම් මගෙ කෙල්ලේ

[01:36.83] ඒ හබිබි මගෙ අරබි කෙල්ලේ

[01:38.68] ඔයට හැඩ සාරිම ඇන්දේ

[01:40.28] සරල කෙල්ලේ කැත නම් ඉල්ලේ

[01:42.14] ඇස් දෙක දැක්කම සීලෙ බිදේ

[01:44.53] ලග නවලා අඩිචි කලා

[01:46.39] රෑ වෙන්න රෑ වෙන්න මොකද වුනා

[01:47.98] දෙතොල හපා උකුල බදා අනග කතාවේ

[01:51.97] හබීබි හබීබි සලාම් අලෙයිකුම්

[01:55.16] ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්

[01:59.15] හබීබි හබීබි සලාම් අලෙයිකුම්

[02:02.86] ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්

[02:06.76] හබීබි

[02:25.09] දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසී

[02:28.80] මුවඟේ සිනා වගෙයි දේවතා එළි

[02:32.26] කවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගී

[02:36.24] ඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරි

[02:41.03] හබීබි හබීබි සලාම් අලෙයිකුම්

[02:45.00] ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්

[02:49.25] හබීබි සලාම් අලෙයිකුම්