adare-pawasala-dasun-madushan
[00:18.33] ආදරේ පවසලා
[00:22.18] ආදරේ නමින් දිව්රලා
[00:25.75] නොකියම නොකියම යන්න ගියා
[00:32.87] ආදරේන් කී කතා
[00:36.53] අද ගොලුවෙලා
[00:38.17] අද ගොලුවෙලා
[00:40.65] නොකියම නොකියම යන්න ගියා
[00:47.84] හා... යන්න ගියා
[00:54.42] හා... යන්න ගියා
[01:02.72] නෑ හිනා වින්ද කාලයක් හිතට
[01:06.61] ඇය නමින් මියදුනා
[01:10.16] ඈ ගෙනා හීන සීත ඍතුවක
[01:13.93] මිදුමෙන් පැටලුනා
[01:17.32] තෙලි තුඩින් ප්‍රේම හදපුරා
[01:20.55] ඇදුන සිතුවමක් බොදවුනා
[01:24.67] ආදරෙන් තෙමුන හිතපුරා ගෙතු
[01:28.47] තරු පවා වියලුනා
[01:32.00] ♫♫♫♫
[02:01.91] වේදනා කන්ද ආදරේ උසට
[02:05.44] ආකහේ ගැවුනා
[02:09.35] ආකහේ ඉදන් හීන දෙව්දුවක්
[02:12.92] තුන් හිතට ලං උනා
[02:16.53] තුන් හිතින් වින්ද ශොක දුක් කදුලු
[02:20.35] ඇ අතින් පිසදමා
[02:23.81] ආදරේ නමට ගීතයක්
[02:27.08] අලුත් තනුවකින් ලියවුනා
[02:34.97] ආදරේ පවසලා
[02:38.61] ආදරේ නමින් දිව්රලා
[02:42.57] නොකියම නොකියම යන්න ගියා
[02:50.01] ආදරේන් කී කතා
[02:53.09] අද ගොලුවෙලා
[02:55.25] අද ගොලුවෙලා
[02:57.18] නොකියම නොකියම යන්න ගියා
[03:04.69] හා... යන්න ගියා
[03:11.10] හා... යන්න ගියා
