Lrc Player

Bambara Nade ( Nihanda Gamane ) - Bachi Susan, Shanika Madumali [www.sangeethe.com]

Unknown artist
[03:41.72]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:33.50] නිහඬ ගමනේ මේතරම් දුර

[00:37.69] ඇවිද අපි එකවාගේ

[00:41.65] මිහිරි මතකේ සැරිසරා ඔබ

[00:46.03] නවාතැන් ගෙන දෑසේ

[00:48.63] බඹර නාදේ ඇසෙන මානේ

[00:52.72] රැඳෙනු මාගේ සුවඳ වාගේ

[00:56.75] බඹර නාදේ ඇසෙන මානේ

[01:01.10] රැඳෙනු මාගේ සුවඳ වාගේ

[01:06.68] හා හා හා හා.. හා හා හා හා..

[01:11.10] හා හා හා හා.. හා හා..

[01:15.15] හා හා හා හා.. හා හා හා හා..

[01:19.61] හා හා හා හා..

[01:23.29] ප්‍රාර්ථනා තවරා ආදරේ

[01:27.75] ඉන්න ඉඩදෙන්න තුරුලේ

[01:31.67] හිනැහෙනා කල්පනා ඔබ නිසයි ජීවිතේ

[01:38.80] ඇඟිලි තුඩු තදකර මගෙ නළලේ

[01:42.86] සිඹින සියුමැලි නුඹෙ දෙතොලතරේ

[01:47.05] ගැඹුරු හද කැලබුව ඔය කඳුලේ

[01:51.08] රහස නොහැගේ මගෙම ළඳුනේ

[02:13.41] දෑත් විදා ළමැදේ ආදරේ

[02:17.97] දෙන්න විඳගන්න රිසිසේ

[02:21.87] නිමනොවේ කිසිදිනේ පෙම්පැතුම් මා හදේ

[02:28.81] ලබන හැම ආත්මයම ඔබගේ

[02:32.65] ළඟම ඉන්නයි මම නම් පැතුවේ

[02:37.07] පණට පණ දී මා දිවිකතරේ

[02:41.13] නොයමි රහසේ රකිමි පණසේ

[02:46.94] නිහඬ ගමනේ මේතරම් දුර

[02:51.05] ඇවිද අපි එක වාගේ

[02:54.80] මිහිරි මතකේ සැරිසරා ඔබ

[02:59.46] නවාතැන් ගෙන දෑසේ

[03:02.48] බඹර නාදේ ඇසෙන මානේ

[03:06.06] රැඳෙනු මාගේ සුවඳ වාගේ

[03:10.55] බඹර නාදේ ඇසෙන මානේ

[03:14.35] රැඳෙනු මාගේ සුවඳ වාගේ