ra-dolos-paye-idi-kadulu-aran-nirosha-virajini
[00:01.68] ආ.... ආ.... ආ....
[00:18.26] රෑ දොළොස් පැයේ...
[00:21.80] ඉඳි කඩුලු ඇරන්
[00:23.73] රෑ දොළොස් පැයේ...
[00:27.36] ඉඳි කඩුලු ඇරන්
[00:33.37] කර ඔසවා බලා උන්නා...
[00:39.06] කර ඔසවා බලා උන්නා...
[00:44.88] හබකර ගිය ආලවන්ත මගෙම
[00:49.86] මිහිරා වනයෙන්
[00:52.63] දැං එතැයි කියා... ආ...ආ...ආ...ආ...ආ...
[00:59.84] ♫♫♫♫
[01:29.66] දාර පිඹුරු
[01:31.59] වග වළසුන් ලගින වනේ...
[01:37.06] දෝස විපත්
[01:39.26] සිදුනොවියන් නුඹට අනේ...
[01:44.53] දෙකනට දෙවික්කන්
[01:48.65] නැතුවට කම් නැතුවා..
[01:52.17] කර වට පදක්කම්
[01:56.08] නැතුවට හිත ඇතුවා... ආ.. ආ.. ආ.. ආ...
[02:02.07] පෙම්බර කුමාරයෝ...
[02:07.07] රෑ දොළොස් පැයේ...
[02:10.69] ඉඳි කඩුලු ඇරන්
[02:12.83] ♫♫♫♫
[02:36.97] කාසි පඬුරු
[02:39.36] කතරගමට ගැටගහලා...
[02:44.62] බාර උනා
[02:46.83] රූපෙට රූපේ පුදලා...
[02:52.10] බෝවා... කඳුලු
[02:56.34] ඉනුවා ඇස කකියා..
[02:59.70] දෙවියෝ උණු යන්
[03:03.79] පපුවට ගිනි අවුලා... ආ.. ආ.. ආ.. ආ...
[03:09.44] පෙම්බර කුමාරයෝ...
[03:14.66] රෑ දොළොස් පැයේ...
[03:18.22] ඉඳි කඩුලු ඇරන්
[03:20.40] රෑ දොළොස් පැයේ...
[03:24.26] ඉඳි කඩුලු ඇරන්
[03:29.43] කර ඔසවා බලා උන්නා...
[03:35.25] කර ඔසවා බලා උන්නා...
[03:41.21] හබකර ගිය ආලවන්ත මගෙම
[03:45.91] මිහිරා වනයෙන්
[03:48.93] දැං එතැයි කියා... ආ...ආ...ආ...
