Lrc Player

Supem-Wee-(Deweni-Inima-Teledrama)---Upeka-Nirmani

Unknown artist
[03:31.04]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:09.96] සුපෙම් වී සිතිනා

[00:14.60] සද කතාව මා පතනා

[00:19.44] හැගුම් වී පෙමිනා

[00:24.42] ඔබ නිසාම මා නිවෙනා

[00:29.04] පෙම වෑහිලා.. නැහැවීලා..

[00:34.36] සිත මාගෙ සුව විදිනා..

[00:38.82] පෙම වෑ..හිලා නැහැවීලා

[00:44.05] සිත මාගේ සුව විදිනා...

[00:48.53] ♫♫♫♫

[01:08.15] සිතේ රහසින් ලං වීලා

[01:13.23] මා හා දෑසින් යා වීලා...

[01:17.97] ආශා දහසින් මත් වීලා

[01:22.75] මාගෙ දැතින් අල්ලාලා..

[01:27.54] සීමා මායිම් නැ කීවා

[01:32.17] මා හා ලං වී ඔබ ආවා...

[01:39.20] පෙම වෑහිලා.. නැහැවීලා..

[01:44.10] සිත මාගෙ සුව විදිනා..

[01:48.58] පෙම වෑ..හිලා නැහැවීලා

[01:53.42] සිත මාගේ සුව විදිනා...

[01:58.05] ♫♫♫♫

[02:17.89] මාගේ සිහිනේ ඉටුවීලා

[02:22.66] ගේනා හැඟුමන් උතුරාලා

[02:27.39] පාවී ඇවිදින් සිත දීලා

[02:32.31] මාගේ පැතුමන් සරසාලා

[02:37.07] සීමා මායිම් නෑ කීවා

[02:41.75] මා හා ලංවී ඔබ ආවා

[02:48.82] පෙම වෑ..හිලා.. නැහැවීලා..

[02:53.57] සිත මාගෙ සුව විදිනා..

[02:57.94] පෙම වෑ..හිලා නැහැවීලා

[03:02.96] සිත මාගේ සුව විදිනා...

[03:07.48] සුපෙම් වී සිතිනා

[03:12.59] සද කතාව මා පතනා

[03:17.23] හැගුම් වී පෙමිනා

[03:22.07] ඔබ නිසාම මා නිවෙනා