Lrc Player

Yannada_Igilli_(Yantham_Wath_Nodani)

Unknown artist
[03:53.19]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:13.56] යන්තං වත් නොදැනී මං ලංවුනේ

[00:19.93] සිහිනෙන්වත් නොපෙනී මුව ලන්කලේ

[00:26.50] යහනෙන් තැන්පත් කල මල් තොලේ

[00:33.12] මයෙ හිත නම් ආයෙත් යන්නෙ නෑ වගේ

[00:39.72] මං දැන් මගෙ නොවේ

[00:43.06] මායම් දෑස මගෙ නොවෙද

[00:46.39] මං දැන් මගෙ නොවේ

[00:49.72] මායම් දෑස මගෙ නොවෙද

[00:53.10] යන්නද ඉගිල්ලී මම යනවා

[00:56.86] කෙහෙරැල්ල සුලඟ දිගේ ඇව්දින්

[00:59.74] කරදර කෙරුවා මම යනවා

[01:03.48] නුඹ දුන්නු හීන මම අරගෙන

[01:06.63] යන්නද ඉගිල්ලී මම යනවා

[01:09.96] කෙහෙරැල්ල සුලඟ දිගේ ඇව්දින්

[01:13.13] කරදර කෙරුවා මම යනවා

[01:16.71] නුඹ දුන්නු හීන මම අරගෙන

[01:19.69] ♫♫♫♫

[01:33.44] නිල් ඇස් උන්නා මා දෙස බලා

[01:40.09] මල් දම් තිබුණා නාඳුනනා (නාඳුනනා)

[01:46.68] නිල් මානෙල් මල් දම් හිනැහුනා (හිනැහුනා)

[01:53.39] හීනෙත් සුවඳයි ඔබ කිමිඳෙනා

[01:59.70] මං දැන් මගෙ නොවේ

[02:02.93] මායම් දෑස මගෙ නොවෙද

[02:06.35] මං දැන් මගෙ නොවේ

[02:09.64] මායම් දෑස මගෙ නොවේද

[02:12.91] යන්නද ඉගිල්ලී මම යනවා

[02:16.71] කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්

[02:19.49] කරදර කෙරුවා මම යනවා

[02:23.45] නුඹ දුන්නු හීන මම අරගෙන

[02:26.49] යන්නද ඉගිල්ලී මම යනවා

[02:30.09] කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්

[02:32.91] කරදර කෙරුවා මම යනවා

[02:36.62] නුඹ දුන්නු හීන මම අරගෙන

[02:43.30] මා දන්නා ආදරේ

[02:46.04] මේ නම් එයයි සැබෑවක් ද මේ

[02:50.11] මෙතුවක් ඇයි නොදැනුනේ

[02:52.23] කෙතරම් මනරම්ද ආදරේ

[03:12.99] යන්නද ඉගිල්ලී මම යනවා

[03:16.81] කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්

[03:19.52] කරදර කෙරුවා මම යනවා

[03:23.36] නුඹ දුන්නු හීන මම අරගෙන

[03:26.65] යන්නද ඉගිල්ලී මම යනවා (මායම් දෑස මගෙ නොවෙද)

[03:30.22] කෙහෙරැල්ල සුලඟ දිගේ ඇව්දින් (මායම් දෑස මගෙ නොවෙද)

[03:33.02] කරදර කෙරුවා මම යනවා

[03:36.39] නුඹ දුන්නු හීන මම අරගෙන