Lrc Player

Mihiran - Maga Haree _ මඟ හැරී (Api Dethanaka Mathaka Eka Thanaka) Lyrics Mu_256k

Unknown artist
[04:14.59]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:27.61] මදි වුනාදෝ - දෙවියන් හට නුඹෙ රුව මවන විටදි කලමනා

[00:34.23] ඒ නිසාදෝ - වල ගැසුනු දෙකොපුල් අතරේ රැඳුනේ පෙම් සිනා

[00:40.55] මං හිතුවෙම නුඹ ළඟ ඉඳගෙන

[00:43.47] ඔය රුව දෙස බලමින් සැනසෙන්නට

[00:47.18] මඳකට ඉඩ දුන්නා නම් මට

[00:50.37] එළිය කරන්නට තිබුනා ඔය හිත

[00:53.83] ඒ දෑස් මඟ හැරී

[00:57.28] බොහොමයක් කල් ගෙවී ගිය මුත්

[01:00.48] නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං

[01:06.62] මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්

[01:40.06] මටත් හිනැහිලා ඉන්න තිබුණා

[01:43.25] නොකෙරුවා නම් නුඹට ආදරේ

[01:46.44] දැනෙන්නට දුකක් නෑ ඉතුරු වී

[01:49.64] නොහැඟුනා දෝ මා දුන් සෙනේ

[01:52.58] නුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත්

[01:59.50] නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං

[02:06.15] මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්

[02:39.06] කඳුළු මගෙ දෑසට නුහුරු වුනත්

[02:42.25] නොනවතී වැටෙන මේ කඳුළු නම්

[02:45.38] යනෙන මඟ දැනෙන ඇතැම් විලවුන්

[02:48.85] සුවඳ සිහි කරයි මට නුඹව දැන්

[02:52.30] අපි දෙතැනක - මතක එක තැනක

[02:54.96] හිත් උන්මන්තක - ඇස් ආගන්තුක

[02:58.69] අහිමිව ගිය හේතු නොදැන මම

[03:01.88] ස්වභාව දහමට අවනත වෙමි අද

[03:05.09] ඒ දෑස් මඟ හැරී

[03:08.53] බොහොමයක් කල් ගෙවී ගිය මුත්

[03:11.99] නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං

[03:18.38] මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්

[03:25.03] නුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත්

[03:31.66] නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං

[03:38.04] මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්//