Lrc Player

Wiramayak

Maduwa
[03:56.09]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:26.69] විරාමයක් ගමු කෙල්ලේ ටික කාලෙක

[00:31.21] දෙන්නට දෙන්නා තේරුම් ගන්න ඕනි

[00:35.21] ළඟ නැති වෙන්න ඕනි දැනෙන්න

[00:39.22] බෙහෙත් බොනවද අමතක වෙන්න

[00:42.41] ඔහොම පුළුවන්ද ඔයාට ඉන්න

[00:44.53] තරහ වෙලා හිටියත් කෝල් එකේ ඉන්න

[00:46.92] මේ ජීවිතෙන් ඔබ යන්න

[00:49.31] මතකේනුත් අරන් යන්න

[00:52.50] මේ ජීවිතෙන් ඔබ යන්න

[00:55.69] මතයෙනුත් අරන් යන්න

[00:57.28] එපා යාලු ලස්සන බලලා නොරැවටෙන්න

[01:11.74] යාලු වෙන්න කලින් බෑනෙ හිත කියවන්න

[01:14.44] එහෙම පුලුවන්නම් තිබ්බනෙ බේරෙන්න

[01:16.30] මට කෙල්ලො තමා බැරි තේරුම් ගන්න

[01:18.43] විහිලුවක් කලත් මුහුන එල්ලන

[01:22.17] බය වුණත් හයියෙන් මාව අල්ලන්

[01:24.83] පා කෙල්ලෙ හිත එක්ක සෙල්ලම්

[01:26.97] විහිලු කරේ නෑ මං ආදරේ පෙන්නන්

[01:29.63] අද ඉඳන් නවත්තනවා මේ ගැන ලියන

[01:42.71] අපරාදෙ කඳුළු මේ උඹ හින්දා හැලෙන

[01:45.64] සල්ලි ළඟ තියෙන්නේ ආදරේ පෑගෙන්න

[01:48.31] අවංක කෙල්ලෙක් නම් අද හොයා ගන්න

[01:51.23] එල්ලිලා හිටිය මං ෆෝන් එකේ නිතරම

[01:53.63] ලස්සන කටහඬ අහගෙන දවසම

[01:56.32] දැක්කේ ඔයා එක්ක යන්න හීන දුර ලොවකට

[01:59.52] මෙච්චර කාලයක් කල්පනා ලෝක

[02:04.32] ඔබමයි ආවේ ඔබමයි ගියෙ හේතු හදන්

[02:04.85] අගයක් නෑනේ ළඟම තියෙද්දි ඕන දෙයක්

[02:07.52] හිතේ නෑ මගේ ඔයාට කෙල්ලෙ මං වෛර කරන්

[02:10.17] සතුටින් වගේ හිටිය මං හිතේ දුක දරන්

[02:12.58] දුක නිමෙන්න කියලා බෝතලෙන් රත්වුණා

[02:15.50] උගුර වගේම එවෙලෙට හිත පිච්චුනා

[02:18.17] අමතක කරන්න කියලා අපි බිව්වම

[02:20.55] එතනත් ඔයා කරපු වැරදි මතක් උනා

[02:23.74] ඉල්ලපු දේ ගෙනත් දුන්නා

[02:25.59] හැමදේම අමතක මං කරලා

[02:28.28] විසඳන්න හැදුවොත් පොඩි ප්රශ්න කෙල්ලෙ ඔය නැවැත්තුවේ ඒ දේ ලොකු කරලා

[02:33.09] ඉන්නට බෑ කිව්ව එක මොහොතක්

[02:36.28] ඔයා නැති උනොත් බඳින්න මං නම් කාවත්

[02:38.94] එහෙම කියපු කෙල්ල එදා ඒ වචන ටික මතක් වෙනවා මට මේ තාමත්

[02:44.28] මේ ජීවිතෙන් ඔබ යන්න

[02:47.47] මතකේනුත් අරන් යන්න

[02:50.15] මේ ජීවිතෙන් ඔබ යන්න

[02:52.80] මතකේනුත් අරන් යන්න