Dethnka Hitiyath
[00:29.62] මතක මගේ ලඟ තිබුනාදෙන්
[00:32.27] ඔබේ හිතේ ලඟ රැඳුනාදෙන්
[00:34.92] ජීවිතේට දුක හුරුවේදෙන්
[00:37.85] ඔබ නැතිව මා තනිවෙදෙන්
[00:40.51] ඇස්වහක් වැදුනා වාගේ
[00:42.90] සුන්වෙලා ගියත් අපගේ
[00:45.82] ආදරයේ සුවඳ තමයි අදටත් මා ජීවත් කරන්නේ
[00:52.73] දෙතැනක හිටියත් ලොවේ
[00:54.05] කොතැන හරි මිහිදන් උන පසු මා
[00:56.45] ඔබ ගිය සොහොනත් මගේ
[00:59.95] සොහොන ලඟ පාතින් තැනේවා //
[01:03.93] පුංචි දේටත් රණ්ඩු සරුවල් ඇති නොකරලා
[01:37.68] ප්‍රශ්න විමසා විසද ගත්තා නම් අපි එදා
[01:43.52] මොහොතක් දුරින් අපි ඉන්නේ නෑ ඔබ මා දමා
[01:48.84] පපුවේ මගේ සිව් කොනේ ගිනිදැල් අවූරලා
[01:53.92] ඇස්වහක් වැදුනා වාගේ
[01:56.60] සුන්වෙලා ගියත් අපගේ
[01:59.26] ආදරයේ සුවඳ තමයි අදටත් මා ජීවත් කරන්නේ
[02:05.64] දෙතැනක හිටියත් ලොවේ
[02:07.50] කොතැන හරි මිහිදන් උන පසු මා
[02:12.27] ඔබ ගිය සොහොනත් මගේ
[02:14.13] සොහොන ලඟ පාතින් තැනේවා //
[02:45.75] ඈත පියඹා අද තැනූ ප්‍රේමෙන් විඩා වෙලා
[02:51.07] නැවත ආවොත් මා වෙතට හැමදේ හැර දමා
[02:56.92] පහුගිය අපේ අතීතේ සැනෙකින් වල දමා
[03:03.01] පිලිගන්න මං යලි ඔබව ඉන්නම් මඟ බලා
[03:08.10] ඇස්වහක් වැදුනා වාගේ
[03:09.96] සුන්වෙලා ගියත් අපගේ
[03:12.89] ආදරයේ සුවඳ තමයි අදටත් මා ජීවත් කරන්නේ
[03:18.99] මතක මගේ ලඟ තිබුනාදෙන් .....
