Supem-Wee-(Deweni-Inima-Teledrama)---Upeka-Nirmani
[00:09.82] සුපෙම් වී සිතිනා
[00:14.88] සද කතාව මා පතනා
[00:19.40] හැගුම් වී පෙමිනා
[00:24.41] ඔබ නිසාම මා නිවෙනා
[00:29.39] පෙම වෑහිලා.. නැහැවීලා..
[00:34.45] සිත මාගෙ සුව විදිනා..
[00:38.91] පෙම වෑ..හිලා නැහැවීලා
[00:44.07] සිත මාගේ සුව විදිනා...
[00:48.31] ♫♫♫♫
[01:08.19] සිතේ රහසින් ලං වීලා
[01:13.12] මා හා දෑසින් යා වීලා...
[01:17.72] ආශා දහසින් මත් වීලා
[01:22.72] මාගෙ දැතින් අල්ලාලා..
[01:27.52] සීමා මායිම් නැ කීවා
[01:32.26] මා හා ලං වී ඔබ ආවා...
[01:38.90] පෙම වෑහිලා.. නැහැවීලා..
[01:44.04] සිත මාගෙ සුව විදිනා..
[01:48.39] පෙම වෑ..හිලා නැහැවීලා
[01:53.45] සිත මාගේ සුව විදිනා...
[01:58.06] ♫♫♫♫
[02:17.89] මාගේ සිහිනේ ඉටුවීලා
[02:22.49] ගේනා හැඟුමන් උතුරාලා
[02:27.52] පාවී ඇවිදින් සිත දීලා
[02:32.30] මාගේ පැතුමන් සරසාලා
[02:37.07] සීමා මායිම් නෑ කීවා
[02:41.65] මා හා ලංවී ඔබ ආවා
[02:48.69] පෙම වෑ..හිලා.. නැහැවීලා..
[02:53.45] සිත මාගෙ සුව විදිනා..
[02:58.12] පෙම වෑ..හිලා නැහැවීලා
[03:03.04] සිත මාගේ සුව විදිනා...
[03:07.45] සුපෙම් වී සිතිනා
[03:12.45] සද කතාව මා පතනා
[03:17.00] හැගුම් වී පෙමිනා
[03:21.96] ඔබ නිසාම මා නිවෙනා
