44 Kalliya - 4 x 11 (Official Video)
[00:29.62] 👍නිවෙන් නැති ගින්නක් ඔලුවේ ගිනි අරන් ඉන්නේ
[00:33.34] යක්ෂයෙක් මගේ ඇතුලේ මාව ඉතේකරන්
[00:37.31] බොරු දේවල් බලන් හීන මවන්නෑ…
[00:40.51] මිරිඟු පස්සේ රැවටුන් නැත්තං හම්බෙන්නේ වරම්
[00:44.23] ජීවිතේ දැක්කේ දරුණු පැත්ත තේරුම් ගත්තා ඇත්ත නැත්ත
[00:47.95] මාරයා ලග ඉද්දී දුවන්නෑ ඩෝ… මං නම් ගත්තත් කැත්ත
[00:51.66] ආ…උබලා දාන්නේ මොත්ත පෙන්නං පිටින් හොද පොත්ත
[00:55.39] කිව්ව කලින් තේරුම් ගද්දී කැරකිල්ල නම් බීපන් පෙත්ත
[00:59.12] චේන්…පැනලා ඉන්නේ චේන් කරන දේවල් දන්නෑ
[01:02.29] දාන්න එපා කේස් නෑ හිතේ බ්රේක් දෙතුන් පාරක් මං හිතන්නෑ…
[01:06.01] ඉවසන්නෑ…උබලා තාම මගේ නරක පැත්ත දන්නෑ
[01:09.74] ගෝස්තිය එක්ක සැපේ ඉන්නේ උපරිම කාටත් චාටර් වෙන්නෑ
[01:13.98] (Chorus) (Izzy)
[01:15.58] රම්‍ය සුරම්‍ය සුභ කා…කල්ලිය ඉන්නේ උඩ
[01:17.70] 4×11-44
[01:21.15] රම්‍ය සුරම්‍ය සුභ සුර සැප නෙමේ හැමදේම
[01:25.13] 4×11-44 //
[01:30.45] (Verse 2) (K Mac)
[01:43.48] වැටුන් නෑ මන් අහසෙන් පොළොවට
[01:45.33] අඩියේ ඉදන් ආවේ ඩෝ… උඩටම
[01:46.93] සතුටු වෙයන් දැන් බැනපන් පස්සේ
[01:48.79] අපි කට ඇරියොත් උබලව වස් වේ
[01:50.92] කාලේ වෙනස්.. තාලේ වෙනස් දැන්
[01:52.55] හොඳට හිතලා පුරවපන් හිස්තැන්
[01:54.40] ඉලුම නාදේ පුපුරන් එන්නේ විශ්වෙන්
[01:56.26] සාතන් පෙනේවි උබටත් හීනෙන්
[01:58.12] දිලිසෙන සියල්ල රත්තරන් නොවේ
[01:59.98] යාළුවෝ දැන් අත්අඩංගුවේ
[02:01.84] හැමදාමත් තමන් මට්ටු වේ
[02:03.69] මං මගේ හිතත් එක්ක රණ්ඩු වේ
[02:05.56] කොතරම් මට ආවත් බාධක
[02:07.42] සත්තයි මං දිනනවා දවසක
[02:09.27] රතු කහ කොළ මල් පිරිච්ච ලෝකෙක
[02:11.13] හොයන් යන්නේ නෑ නොලැබෙන කළුණික
[02:13.53] රම්‍ය සුරම්‍ය සුභ //
[02:14.86] සුර සැප නෙමෙයි හැමදේම
[02:18.05] ජීවිතේ මීටරෙන් ගහපන් ගේම… ගේම…
[02:20.70] (Chorus) (Izzy)
[02:28.14] රම්‍ය සුරම්‍ය සුභ කා…කල්ලිය ඉන්නේ උඩ
[02:31.35] 4×11-44
[02:35.08] රම්‍ය සුරම්‍ය සුභ සුර සැප නෙමේ හැමදේම
[02:40.92] 4×11-44 //
[02:55.41] (Verse 3) (Chey Nyn-sossa)
[02:57.80] අද කරන්නම් මං සුන්නදූලි වගේ සුලගක් සුලි
[03:00.99] ඇවිලෙයි සැරට ගින්න පැන්නා මං දෙවෙනි පිම්ම
[03:04.71] ඉන්නේ දෙවියෝ ගාව අල්ලන්න බෑ බන් මාව
[03:08.17] කදු පුපුරලා ගලන්නේ ලාව මාරයා නෙමේ අල්ලන්නේ මාව
[03:11.90] ජීවිතේ භාගයක් නාස්ති වෙලා දැන් සෑහෙන්න දුරක් ගෙවිලා ගිහින්
[03:15.63] පලිගන්න ඕන මංම මට කරපු දේවල් මංම විහින්
[03:17.75] වැරදුන තැන් ලිව්වා මං පොතක කලු පාටට පෑනක තුඩින්
[03:22.80] පැරදුනේ නෑ සෙල්ලමේ මං තාමත් පියඹන්නේ හදට උඩින්
[03:26.79] කොළඹ තාලේ මේකයි බොසා බලපන් අපි රියලා…
[03:30.23] හම්බකරන්නේ මිනිස්සු අපි හම්බකරේ නෑ රුපියලක්
[03:33.96] සල්ලි වලින් නම් මැන්නේ නෑ මං කවදාවත් චරිතයක්
[03:37.69] කල්ලිය දාන සැප නිම කරන්න බෑ කියලා…
[03:42.25] වස විස දුම් කටේ හැමදාම…
[03:45.72] නලගනන් වටේ හැම හැම රෑම…
[03:49.44] බොරුවෙන් ආපු උන් නම් තාමත් රගපෑම
[03:53.16] හෙල්ලුවා සෙල්ලම නිග Chey Nyn නම
[03:56.35] (Chorus) (Izzy)
[03:57.42] රම්‍ය සුරම්‍ය සුභ කා…කල්ලිය ඉන්නේ උඩ
[04:07.52] 4×11-44
[04:09.64] රම්‍ය සුරම්‍ය සුභ සුර සැප නෙමේ හැමදේම
[04:10.98] 4×11-44
