Datha Dara
[00:12.59] දෑත දරා ඇවිදින් ආදරයෙන්
[00:18.43] මා වෙනුවෙන් හිඳිනා අයුරු
[00:25.60] මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
[00:30.39] සිත් වාරු බිඳෙයි ඔබ ළඟ මියුරු
[00:38.92] සේද වලා අතුරාලා සඳ පායා
[00:44.78] ඇති රෑ තුරුලේ ගෙවමු
[00:51.16] මා පැතු ඒ යුග නෙත් ආදර හිත්
[00:57.00] ආදරයෙන් හමුවීමයි හිමි වූ
[01:29.94] මනහාරී නුරාවී නෙතු මානේ සිනාසී
[01:36.05] තව ළං වී පෙමින් දම් ගොතමි
[01:46.14] ගිම්හානේ තුහීන ගේනා
[01:50.93] ඔබෙන් මා නිවෙමි සදා කල් හිඳිමි
[01:58.36] තරු යායේ පුරා හඳ මාගේ
[02:03.68] වලාවකින් මාගේ ආලේ ලියමි
[02:11.91] සේද වලා අතුරාලා සඳ පායා
[02:17.79] ඇති රෑ තුරුලේ ගෙවමු
[02:24.97] මා පැතු ඒ යුග නෙත් ආදර හිත්
[02:30.28] ආදරයෙන් හමුවීමයි හිමි වූ
[02:37.72] දෑත දරා ඇවිදින් ආදරයෙන්
[02:43.30] මා වෙනුවෙන් හිඳිනා අයුරු
[02:49.95] මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
[02:55.00] සිත් වාරු බිඳෙයි ඔබ ළඟ මියුරු
