Lrc Player

Aye Nuba Na Kiya

Unknown artist
[02:56.26]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:44.44] ආයේ නුබ නෑ කියා අහසේ මැවුනා

[00:50.19] දැනිලා හීනෙන් පවා කඳුලැල් වැටුනා

[00:55.44] තුරුලේ දඟ කලේ ඔබමයි

[01:01.02] පණ වගේ ලං වුනේ ඔබමයි

[01:06.34] කුළුදුල් හාදුවේ ඔබමයි

[01:12.14] පෙම් කලේ අප නොවේ මමමයි

[01:17.98] ♫♫♫♫

[01:40.24] වින්ද වේදනා පාළු අඳුරේ

[01:45.73] පාව පාව යාවී ජීවිතේ.

[01:51.51] වින්ද වේදනා පාළු අඳුරේ

[01:57.10] පාව පාව යාවී ජීවිතේ

[02:02.02] ඇයි තනියෙන් ඇහුවා ඉර හඳ පවා

[02:07.83] දුක හිතිලා හැඩුවා හෙවනැලි පවා

[02:13.87] ආයේ නුබ නෑ කියා අහසේ මැවුනා

[02:19.23] දැනිලා හීනෙන් පවා කඳුලැල් වැටුනා

[02:24.54] තුරුලේ දඟ කලේ ඔබමයි

[02:30.07] පණ වගේ ලං වුනේ ඔබමයි

[02:35.59] කුළුදුල් හාදුවේ ඔබමයි

[02:41.43] පෙම් කලේ අප නොවේ මමමයි